Naan with Chicken Kurma

Nelza

Well-known member
  • Mar 31, 2017
    1,021
    1,296
    113
    Colombo, Sri Lanka
    Naan with Chicken Kurma කන්න හොඳ තැනක් කියපල්ලකෝ
    .

    Lemongrass එකේ අන්තිමයි දැන්, naan රහත් නෑ, Kurma එක රහත් නෑ , පොඩ්ඩයි
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,084
    71,534
    113
    Naan with Chicken Kurma කන්න හොඳ තැනක් කියපල්ලකෝ
    .

    Lemongrass එකේ අන්තිමයි දැන්, naan රහත් නෑ, Kurma එක රහත් නෑ , පොඩ්ඩයි
    තලප්පකට්ටි බලපන්. ඉන්ඩියන් ගොඩක් ඒවා වෙජිටේරියන් නිසා හොයන්න අමරුයි