Naan with Chicken Kurma කන්න හොඳ තැනක් කියපල්ලකෝ
.
Lemongrass එකේ අන්තිමයි දැන්, naan රහත් නෑ, Kurma එක රහත් නෑ , පොඩ්ඩයි
.
Lemongrass එකේ අන්තිමයි දැන්, naan රහත් නෑ, Kurma එක රහත් නෑ , පොඩ්ඩයි
තලප්පකට්ටි බලපන්. ඉන්ඩියන් ගොඩක් ඒවා වෙජිටේරියන් නිසා හොයන්න අමරුයිNaan with Chicken Kurma කන්න හොඳ තැනක් කියපල්ලකෝ
.
Lemongrass එකේ අන්තිමයි දැන්, naan රහත් නෑ, Kurma එක රහත් නෑ , පොඩ්ඩයි
sure da?
butter naan ඕඩර් කරලා තියෙනවා චන්න මසාල එක්ක . call එකක් දීල බලපන්thyenawada ban?
Thanks Machan, try ekak deela balannambutter naan ඕඩර් කරලා තියෙනවා චන්න මසාල එක්ක . call එකක් දීල බලපන්