The Day of the Jackal (TV Series 2024 - ) - UK - Eddie Redmayne / Lashana Lynch - (Drama/Thriller) - TRAILER (Sky | 07/11)

dhanuka kumara

Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    හොඳයි. මුළු සීසන් එකම ඇවිත් තියෙන්නේ. එපිසෝඩ් 10. සීසන් 2 එනවලු
    action සීන් හොඳයි, main character එළ, කළු ගෑනි එච්චර සෙට් නෑ (විසාල පුපක් ඇත)
    සමහර story line වල පොඩි අවුල් ටිකක් තියෙනව එත් overall හොඳයි

    මේකත් හොඳයි - https://elakiri.com/threads/black-doves-2024.2188322/
    මේ කළු බැල්ලියෝ නං සාපයක්, ජැකල්ගෙ ගෑනිට ඉන්න ටෝකියෝ කෙල්ල නම් මරු
     
    Amos

    Well-known member
  • Jun 8, 2016
    424
    439
    63
    කාලෙකින් බලපු හොඳ සීරීස් එකක්. මේ වගේ තව ඒවා දන්නවා නම් කියන්න.

    Black Doves හොඳයි. gay සෙට් එකක් දාල එක සයිඩ් එකක් චොර. නැත්තන් හොඳ thriller feel එකක් තියෙනවා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,790
    40,449
    113
    Black Doves හොඳයි. gay සෙට් එකක් දාල එක සයිඩ් එකක් චොර. නැත්තන් හොඳ thriller feel එකක් තියෙනවා.
    තෑන්ක්ස් මචන්. සෙට් වෙයිද කියලා එපියක් ට්‍රයි කරලා බලමුකො
     
    ෆස්ට් එපියෙ අරූ පුපේ ඇරගන්නව දැක්ක ගමන් ක්ලෝස් කරලා දැම්මා බන්. ගේ සෙස් මට දිරවන්නෙ නෑ.
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,731
    13,290
    113
    මේ සිරියස් එක හොදයි ඒත් මේ කලු ගැණි නම් හෙණ බොක විලක්.. මේකි හෙණම ඕවර් එක්ටින් දගලානා.. කිසිම නැචුරල් ගතියක් නැ.. හෙණට character එක ඔලුවට අරගෙන රගන්නේ.. මට මේ උත්තිගේ මුණ දකිත්දිත් මල පයිනවා බන් :lol::lol::lol:
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,452
    1
    51,086
    113
    ප*යාගල
    sorry.com
    මේ සිරියස් එක හොදයි ඒත් මේ කලු ගැණි නම් හෙණ බොක විලක්.. මේකි හෙණම ඕවර් එක්ටින් දගලානා.. කිසිම නැචුරල් ගතියක් නැ.. හෙණට character එක ඔලුවට අරගෙන රගන්නේ.. මට මේ උත්තිගේ මුණ දකිත්දිත් මල පයිනවා බන් :lol::lol::lol:
    Edit ස්පොයිල් කරන්න හොද නැ කොල්ලො අඩනව :lol: :lol:
     
    Last edited: