ඇන්ටි කෙනෙක් පස්සෙන් එනවා සිංහලු! 😣😣😣

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,822
    113
    ඔව් මට පේනවා මේ ආරමෙට ලැබෙන දාන ප්‍රමාණය සීග්‍රයෙන් ඉහල යන බව. :P :D
    හාල් පොල් ගණන් කාලෙ දානෙ වැඩිකරගන්න මෑණියන්ගේ උපායක් වෙන්න බැරිද?
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,659
    7,866
    113
    මෙන්න මෙතන...
    අද කොලේ මොනවා ලියලා ඇතිද මා මිතුරනි?
    GM කොල්ලෝ අද මගේ බඩ පොඩ්ඩක් රිදෙනවා..හෙට එන්නම්..පරිස්සමින් ඉන්න

    මට ආසයි ඔයත් එක්ක දග කරන්න ඉක්මනටම..
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    GM කොල්ලෝ අද මගේ බඩ පොඩ්ඩක් රිදෙනවා..හෙට එන්නම්..පරිස්සමින් ඉන්න

    මට ආසයි ඔයත් එක්ක දග කරන්න ඉක්මනටම..
    ඇයි බන් . ඊයෙ පෝය නිසා දානෙට කොත්තු හම්බෙලාද :baffled:
     

    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,137
    113
    දැන් ටිකකට කලින් නැගිට්ටෙ. කකුල බිම තියාගන්න බැරිවුනා. පට්ට විදිහට රිදෙනවා ඇඟිලි කිට්ටුවෙ. තාම රිදෙනවා.
    අද කොලේ මොනවා ලියලා ඇතිද මා මිතුරනි?
    👆
     

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,953
    663
    113
    @ Lankawe oi
    ඉස්සරහ ආරාමෙට සතියකට විතර කලින් ගෑනියෙක් ආවා මෑණියන්ට ආවතේව කරලා නැවතිලා ඉන්න. මට ආපු දවසේ ඉඳන් තේරුනා මොකක් හරී මරාලයක් තමා කියල. හෙන බඩු පෙනුමක් තිබ්බේ. අවුරුදු 45ක විතර සුදු ගෑනියෙක්. ආපු දවසේ ඉඳන් මේ පැත්ත බලන් ඉන්නවා, මං දිහා බලන් ඉන්නවා කන්න වගේ. ෆෝන් එකෙන් කතා කරනවා වගේ බලන් ඉන්නවා ඉස්සරහට ඇවිල්ලා. මම ගණන් ගන්නේ නැතුව ඒ පැත්ත බලන්නේවත් නැතුව හිටියා.

    මම අද උදේ 6.15ට ඇහැරලා ඉස්සරහ දොර ඇරියම කොළ ගුලියක් තිබ්බ ගල් කැටෙක ඔතලා. ඒකෙ ලියල තිබ්බ "මොකද ඔච්චර ආඩම්බර" කියල. මට තේරුනා මේ ගෑනි තමා මේ කොලේ විසික් කරලා තියෙන්නේ කියල. ජනෙල් දොරවල් ඇරලා දාලා ආයේ ඇලට් එකක් දාලා 9ට විතර එද්දී තව කොලයක් තිබ්බා "GM ආඩම්බරකාරයා" කියලා.

    මේ ගෑනි මට ඉන්න නැති කරන්න හදන්නේ මෙහෙ, කොළ දෙක තියාගෙන ඉන්නේ සාක්ෂි වලට. මෑණියන්ට කියන්නත් බෑ අර ගෑනි ඉන්න අස්සේ. හිතේ සැනසීම නැති වුනා මේ මගුලක් නිසා.

    බලපන් ඉතින් කැරිම අපලයක් ගෙවන්නේ මේ කාලේ නම්. :(
    photo ekak nathuva uttara denna amarui
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,689
    2,140
    113
    Nugegoda
    Congrats, අඩුගානෙ හට ඇන්ටෙක් හරි අක්කෙක් හරි සෙට් වුනේ නෑනෙ මට ඒ කාලෙ.
     
    • Wow
    Reactions: Heshan Daminda

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,240
    21,097
    113
    මොකද යකෝ අම්මට කියන්ඩ බය වෙන්නේ..

    බය නැතුව කියපන්, අම්ම ගිහින් ඒ ගෑනිට පුකෙන් යන්න දෙයි...
    උබ හෙසාන් ගෙ මෙ ත්‍රෙඩ් එක විතරයි නෙද කියෙව්වෙ? :baffled: :baffled: :baffled: