ඇන්ටි කෙනෙක් පස්සෙන් එනවා සිංහලු! 😣😣😣

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    8,917
    10,438
    113
    gani missing
    මම මේ සිරාවටම කියන්නේ මචන් , ඔය කොල කෑලි සිද්ධිය ගැන උඹලගේ අක්ක පොඩ්ඩක් දැනුවත් කරලා තියපන් මචන් , උඹ තනියෙන් ඉන්න එකා නිසා මොන ප්‍රශ්න ඒවිද දන්නේ නෑනේ , අපි ඔය වැඩේට ඔය ගෑනිව සැක කලාට වෙන කගේ හරි long term plan එකක කොටසක්ද දන්නේ නෑනේ බන්
     

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    Don't make big issue, if you have no interest just tell her, and ignore her, why are you making bad for her, I think you don't exposed to Modern/ongoing situation. Please don't let her down, just ignored her. I think you are too green, cheers man
     
    Last edited:

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,354
    24,872
    113
    image.png
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,244
    8,106
    113
    අපට තුන්වෙනි ඇහෙන් බැලුවොත් පේනවා මේකෙ ගෙදර වැඩි ගනකට රෙන්ට් එකට දුන්න හේසන් ගහපු සුපිරි තඩි පචයක් එකක් කියලා
     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    ගෑනියෙක් ගෙනෙන් කොල්ලො ඉක්මනට. අහක යන වස්ථි වලට කරගන්න වෙන්නේ
     

    kamal ariyasiri

    Well-known member
  • Apr 19, 2017
    1,449
    1,088
    113
    Matara. Sri lanka
    ඉස්සරහ ආරාමෙට සතියකට විතර කලින් ගෑනියෙක් ආවා මෑණියන්ට ආවතේව කරලා නැවතිලා ඉන්න. මට ආපු දවසේ ඉඳන් තේරුනා මොකක් හරී මරාලයක් තමා කියල. හෙන බඩු පෙනුමක් තිබ්බේ. අවුරුදු 45ක විතර සුදු ගෑනියෙක්. ආපු දවසේ ඉඳන් මේ පැත්ත බලන් ඉන්නවා, මං දිහා බලන් ඉන්නවා කන්න වගේ. ෆෝන් එකෙන් කතා කරනවා වගේ බලන් ඉන්නවා ඉස්සරහට ඇවිල්ලා. මම ගණන් ගන්නේ නැතුව ඒ පැත්ත බලන්නේවත් නැතුව හිටියා.

    මම අද උදේ 6.15ට ඇහැරලා ඉස්සරහ දොර ඇරියම කොළ ගුලියක් තිබ්බ ගල් කැටෙක ඔතලා. ඒකෙ ලියල තිබ්බ "මොකද ඔච්චර ආඩම්බර" කියල. මට තේරුනා මේ ගෑනි තමා මේ කොලේ විසික් කරලා තියෙන්නේ කියල. ජනෙල් දොරවල් ඇරලා දාලා ආයේ ඇලට් එකක් දාලා 9ට විතර එද්දී තව කොලයක් තිබ්බා "GM ආඩම්බරකාරයා" කියලා.

    මේ ගෑනි මට ඉන්න නැති කරන්න හදන්නේ මෙහෙ, කොළ දෙක තියාගෙන ඉන්නේ සාක්ෂි වලට. මෑණියන්ට කියන්නත් බෑ අර ගෑනි ඉන්න අස්සේ. හිතේ සැනසීම නැති වුනා මේ මගුලක් නිසා.

    බලපන් ඉතින් කැරිම අපලයක් ගෙවන්නේ මේ කාලේ නම්. :(
    thunapaha pite badan eluwa geta enawanam muttiyata dahan ban
     
    • Haha
    Reactions: Honda.putha

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,440
    11,185
    113
    හඳට කිට්ටුව
    මෑණියන්ට කියන්නත් බෑ

    මොකද යකෝ අම්මට කියන්ඩ බය වෙන්නේ..

    බය නැතුව කියපන්, අම්ම ගිහින් ඒ ගෑනිට පුකෙන් යන්න දෙයි...
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,489
    124,455
    113
    දෙහිවල
    හෙසාන්ගේ තුවාලේ තත්ත්වේ කොහොමද මචන් ?
    තන් දෙකම තුවාලයි. අද උසාවි දානවා ගැනිව. කිරියේ කොල්ලෝ දෙන්නෙක් ආවා උදෙන්ම දානයක් දෙන්න ආරාමයක් හොයනවා වගේ.
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,220
    113
    ඉතින් පොන්නයො දැන් තෙලුත් තියනව කරන්ට් එකත් තියනව. තෝ කියන්නෙ දැනුත් ගිහින් පොලිමේ ඉන්න කියලද..

    Current polimata gihin balanna ona