ඇන්ටි කෙනෙක් පස්සෙන් එනවා සිංහලු! 😣😣😣

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,657
    125,252
    113
    දෙහිවල
    අදත් ලස්සන දවසක්.

    නංගිලාගේ ගෙදර උර්තලේට ඇතිකරන සුදු රෙදි හොරා කිරි ඉල්ලන සද්දෙට හේෂාන් අදත් හරියටම අලුයම 6 පසුවී විනාඩි 10ට තම නිකැළැල් දෙනෙත් ඇරියා. දවසේ පළමු රාජකාරිය ලෙස අතපත ගා සරම සොයාගත් ඔහු ආලින්දයට පැමිණියේ ජනෙල් වලින් ඇතුලට එන නැගෙනහිර හිරු කිරණ ලම්බ සමච්චේදනය හරහා ආලින්දය මැද්දට ගැනීමට ජනෙල් තීරුව මදක් විවුර්ත කිරීමයි.

    සුපුරුදු පරිදි පැරණි රේඩියෝව ක්‍රියාත්මක කල ඔහු හාර්ට් FM සන්ක්‍යතයට කටුව ගෙන ගියේ, හාර්ට් FM සන්ක්‍යතය තනිකඩ හදවත් පාරමින් "ස්නේහයේ නගරයයි සිත මගේ" ගුවන්ගත කරන වෙලාවෙමයි. වම් කෝෂිකාව රම්බෝ පිහියකින් සිදුරුකර හැරෙන තැපෑලෙන් හැට්ට කට්ටකිනුත් අනින වේදනාවක් මැද්දේ හෙෂාන්ගේ දෙනෙත් ආරාමය දෙසට නොදැනුවත්වම යොමුවුණේ ඒ සිහින සිත්තරාවිය මලුව පිරිසිදු කරන සද්දෙටයි.

    එතැන් සිට
    එලකිරී රේඩියෝවේ නව ටෙලි කතාව "වැටෙන් එහා ආරාමේ"
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,642
    534
    113
    ලන්ඩන් වත්ත

    මලුව පිරිසිදු කරන්නේ තම සිහින සිත්තරවියම ද නැතිනම් අන් කවුරුන් හෝ ද යන්න තහවුරු කරගනු පිනිස තම ආලින්දයේ ජනේලය අසලට සැනෙකින් පියනගූ හෙශාන් හට දැකගත හැකිවූයේ පෙර දිනයක තම හිත කිතිකැවූ, ඒ දඟකාරිය මලුවේ සිට තම නිවස දෙස ඇගේ සරාගී දෑස් යොමාගෙන ඇති අයුරුයි.

    ඒ දඟකාරියගේ, බැල්මෙන් අපේ කතා නායක හේශාන්ගේ හිත ද ගතද කුල්මත් වී ගියේ ඔහුටද නොදැනුවත්වමයි......
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,937
    15,589
    113
    Somewhere in this world
    අදත් ලස්සන දවසක්.

    නංගිලාගේ ගෙදර උර්තලේට ඇතිකරන සුදු රෙදි හොරා කිරි ඉල්ලන සද්දෙට හේෂාන් අදත් හරියටම අලුයම 6 පසුවී විනාඩි 10ට තම නිකැළැල් දෙනෙත් ඇරියා. දවසේ පළමු රාජකාරිය ලෙස අතපත ගා සරම සොයාගත් ඔහු ආලින්දයට පැමිණියේ ජනෙල් වලින් ඇතුලට එන නැගෙනහිර හිරු කිරණ ලම්බ සමච්චේදනය හරහා ආලින්දය මැද්දට ගැනීමට ජනෙල් තීරුව මදක් විවුර්ත කිරීමයි.

    සුපුරුදු පරිදි පැරණි රේඩියෝව ක්‍රියාත්මක කල ඔහු හාර්ට් FM සන්ක්‍යතයට කටුව ගෙන ගියේ, හාර්ට් FM සන්ක්‍යතය තනිකඩ හදවත් පාරමින් "ස්නේහයේ නගරයයි සිත මගේ" ගුවන්ගත කරන වෙලාවෙමයි. වම් කෝෂිකාව රම්බෝ පිහියකින් සිදුරුකර හැරෙන තැපෑලෙන් හැට්ට කට්ටකිනුත් අනින වේදනාවක් මැද්දේ හෙෂාන්ගේ දෙනෙත් ආරාමය දෙසට නොදැනුවත්වම යොමුවුණේ ඒ සිහින සිත්තරාවිය මලුව පිරිසිදු කරන සද්දෙටයි.

    එතැන් සිට
    එලකිරී රේඩියෝවේ නව ටෙලි කතාව "වැටෙන් එහා ආරාමේ"
    සිහින සිත්තරාවිය මිදුල පිරිසිදු කරන ඒ ලස්සන බලා සිටි හේසාන් කුස්සිය වෙත ගියේ උදෑසන තේක සමග ඉංග්ලිශ් බ්‍රෙක්ෆස්ට් එක සාදා ගැනීමටයි. ලහි ලහියේ තම උදෑසන ආහාරය පිලියෙල කරගත් හේසාන් එය රැගෙන සාලයට පැමිණියා පමණි

    ටකස් ටොකොස් ගා ඉදිරිපස දොරෙන්
    සියුම් සද්දයක් ඇසිනි. අකුණග් ගැසුවාක් මෙන් තිගැස්සුනු හේසාන් ගේ පපුව ඩිග් ඩිග් ගා ගැහෙන්නට වූයේ ඔහුගේ ආරාමේ සුන්දරාවිය අද කුමක් ගල් කැටයක අමුණා එවා ඇද්ද යන්නයි.

    ඉදිරි දොර බියෙන් හැරගත් ඔහුට බොරලු කැටයක දවටන ලද රෝසමල් සුවද විසිරෙන කොල කැබැල්ල ඇස ගැටුනේ විනිල් මැණික් මැණික් දෙස බලන්නාක් මෙන් ආදරයෙනි.

    ඉතාමත් පරිස්සමෙන් කොල කැබැල්ල දිග හැරි හේශාන්ගේ මුහුනේ ආදරණීය සිනහවක් පහල විය

    "ගුඩ් මෝනිං මගේ ආඩම්බරකාරයෝ"

    "වැටෙන් එහා වැටෙන් එහා ආරාමේ"
    සික්ස්ටි නයින් පොයින්ට් නයි
    කිරි එෆ් එම්
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    MliwLio.jpeg
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    අදත් ලස්සන දවසක්.

    නංගිලාගේ ගෙදර උර්තලේට ඇතිකරන සුදු රෙදි හොරා කිරි ඉල්ලන සද්දෙට හේෂාන් අදත් හරියටම අලුයම 6 පසුවී විනාඩි 10ට තම නිකැළැල් දෙනෙත් ඇරියා. දවසේ පළමු රාජකාරිය ලෙස අතපත ගා සරම සොයාගත් ඔහු ආලින්දයට පැමිණියේ ජනෙල් වලින් ඇතුලට එන නැගෙනහිර හිරු කිරණ ලම්බ සමච්චේදනය හරහා ආලින්දය මැද්දට ගැනීමට ජනෙල් තීරුව මදක් විවුර්ත කිරීමයි.

    සුපුරුදු පරිදි පැරණි රේඩියෝව ක්‍රියාත්මක කල ඔහු හාර්ට් FM සන්ක්‍යතයට කටුව ගෙන ගියේ, හාර්ට් FM සන්ක්‍යතය තනිකඩ හදවත් පාරමින් "ස්නේහයේ නගරයයි සිත මගේ" ගුවන්ගත කරන වෙලාවෙමයි. වම් කෝෂිකාව රම්බෝ පිහියකින් සිදුරුකර හැරෙන තැපෑලෙන් හැට්ට කට්ටකිනුත් අනින වේදනාවක් මැද්දේ හෙෂාන්ගේ දෙනෙත් ආරාමය දෙසට නොදැනුවත්වම යොමුවුණේ ඒ සිහින සිත්තරාවිය මලුව පිරිසිදු කරන සද්දෙටයි.

    එතැන් සිට
    එලකිරී රේඩියෝවේ නව ටෙලි කතාව "වැටෙන් එහා ආරාමේ"
    වැරදියි වැරදියි.
    ඌ නැගිටින්නෙත් දවල් 10 ට
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,657
    125,252
    113
    දෙහිවල
    හෙෂාන්ගේ දෙනෙත් ආරාමය දෙසට නොදැනුවත්වම යොමුවුණේ ඒ සිහින සිත්තරාවිය මලුව පිරිසිදු කරන සද්දෙටයි.
    දැන් එතැන් සිට,

    සිහින සිත්තරාවිය මලුව පිරිසිදු කරන අන්තය දෙස බලමින් ඒ හඩ රසවිදින අතරම, තම කාමරය දෙසට පියනැගු හේෂාන් තම කාමරේ දොරේ පිටුපස ඇලවූ, ජෝන් එබ්‍රහිම් සමග උරණවූ කල් ගනු ලැබූ බිපාෂා බාසුගේ පින්තුරය සෙමින් අතගාමින් තම ජිම් ඇදුමට බැස්සේය.

    "රුහුණු" නාමික පටි ජොකා සහ "රංවල" නාමික ෂොට සමගින් ආලින්දයෙන් එලියට පැමිණි ඔහු තම උඩුකය නිරුවත් ලෙස තැබුවේ තම අග පසග වම් පසින් නංගිට සහ දකුණු පසින් සිත්තරාවිට පෙනේවි කියා යටි හිතින් සිතමිනි. දෙපස බලමින් තම ගරාජයේ මද්‍යයේ එල්ලූ "punching" බෑගයට කෙමෙන් කෙමෙන් රිද්මයකට තැලුවේ "වලතරයට අච්චර පුලුවන්නම්, මට කොච්චර පුලුවන්ද" කියා තමන්ටම සපත කරමිනි.

    සාර්ථක තැලීම් රාශියකට පසුව බිම හිදගත් හේෂාන් වත්ත මායිම් වෙත තම දෙනෙත කැරකුවේ බලාපොරොත්තුවේ ග්‍රෑම් 100ක් සමගිනි. විශ්මයකි, දින දෙකක් පුරා දකුණු පස තිබු ගලේ එතු පණිවිඩය මෙන්ම අද වත්ත වම් පසිනුත් ගලේ එතු තවත් කොලයක් ඔහුගේ නෙත ගැටුනි.

    පසුපසින් එළකිරි රේඩියෝ වාදනය වෙන්නේ "අසරණ ඔබයි, තනිවුණු ඇයයි මට ශාප කර යාවිදෝ?" යන ගී පදයයි. දකුණු පස ආරාමයයි, වම් පස පෙරදා පෙම්කල අල්ලපු ගෙදරයි. එකතුව ගලේ එතු කොළ දෙකයි.

    රැදී සිටින්න ආප සමග,
    එලකිරී රේඩියෝවේ නව ටෙලි කතාව "වැටෙන් එහා ආරාමේ"

    සික්ස්ටි නයින් පොයින්ට් නයින්
    කිරි එෆ් එම්
    මම ඔයාලගේ වෝල්ටර් සුදු
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,707
    113
    Miami

    කොල දෙකම එකම ගලේද ඔතල තිබිල තියෙන්නෙ :eek:
     
    CamelToe

    Well-known member
  • Dec 12, 2024
    594
    933
    93
    කාන්තාරයේ
    අද කොලේ මොනවා ලියලා ඇතිද මා මිතුරනි?
    මොකෝ වෙන්නේ මැට්ටෝ ❤️❤️
    කවුද ඒ අලුත් යාළුවා හෙන වලත්ත පාටයි කන්න වගේ බලන්නේ මාව...
    එපා කියන්න බලන්න මං ඔයාගේ විතරයි ආඩම්බර කාරයො