යකෝ එකනැලිගොඩ ඉන්නවා බන් France වල Eze ගැනියෙක් එක්ක ඉන්නේ ...මංජුල වෙඩිවර්ධන මට කියුවේ පොරට හම්බෙලා තිබ්බ ...
හරි ලේසියිනෙ බන් ඕක කියපු එකාට දැක්ක වෙලාවට පොටෝ එකක් ගහලා දැම්මත් ඇති. ඔච්චර විස්තර දන්න එකේ ඕක කරන එක කජ්ජක්ද
යකෝ එකනැලිගොඩ ඉන්නවා බන් France වල Eze ගැනියෙක් එක්ක ඉන්නේ ...මංජුල වෙඩිවර්ධන මට කියුවේ පොරට හම්බෙලා තිබ්බ ...
අන්න ඌව සාක්කි එක්ක අල්ලන් ගිහින් හිරේ දාන්න කියපන්.. නැත්නම්. අවුරුදු 50ක් ගිහිනුත් චන්ද කාලෙට තාජුදිනෙක් ගැන කියවනවානාමල් ලු..
තාජුදින් ඉරාන් වල ඉන්නවලු
ලසන්ත ඇමරිකාවේ ඉන්නවලු
දැකපු උන් කිව්වේ
උපාලි විජේවර්දනත් කොලොම්බියාවේ ඉන්නවලු

මුස්ලිම් ක්‍රිඩකයෙක් නිසාද ඌ ගැන චන්දෙ කාලෙට හැමදාම කතා කරන්නේ?ඉතිං තජුඩීන් කියන්නේ ප්රසිද්ධ ක්රීඩකයෙක් නේ..අනික මුස්ලිම්..

මුස්ලිම් ක්‍රිඩකයෙක් නිසාද ඌ ගැන චන්දෙ කාලෙට හැමදාම කතා කරන්නේ?![]()

මිස්ටර් ප්‍රභාකරන් අන්නා නැද්ද කොහොවද?තාජුදින් ඉරාන් වල ඉන්නවලු
ලසන්ත ඇමරිකාවේ ඉන්නවලු
දැකපු උන් කිව්වේ
උපාලි විජේවර්දනත් කොලොම්බියාවේ ඉන්නවලු
2012 idan Lankawe Hitya un Horune ithin. Un Mini marala unma allanawada ?තාම හොයල නැද්ද? එහෙනම් මිනිමරුව හොයල ඉවරයි වගේ ස්ටේජ් වල කියන්නේ ඇයි චන්ද කාලෙට?
තාජුදීන් මැරෙන්නේ 2012
එදා ඉදන් ලංකාවේ තව සෑහෙන මරන වෙලා තියනව. මේකම කතා වෙන්න හේතුවක් තියෙන්න ඕන නේ
උන් විතරක් නෙවෙයි නේ ආන්ඩු කරේ2012 idan Lankawe Hitya un Horune ithin. Un Mini marala unma allanawada ?
තජුදින් ගැන මම දන්නේ නැ මම දන්නේ එකනැලිගොඩ ගැන... එකනැලිගොඩ කියන පෙලපතම ලංකාවට වින කරපු උන්
මාත් ඕක ඇහුවබන් ..උ දැක්කගමන්ම දුවල බන් තට්ටේගාල රැවූල කපල ඉදල තියෙන්නේ ...ලගින්ම දන්නා එකෙක්ට ඇර අදුරන්න ආමරුයිලු වෙඩ්ඩා ඉස්සර උත් එක්ක එකට බියුව එකෙක් ...ඕක ඕක කියයන්නේ ප්‍රගීත් උ දැකල දීයුව තරහටහරි ලේසියිනෙ බන් ඕක කියපු එකාට දැක්ක වෙලාවට පොටෝ එකක් ගහලා දැම්මත් ඇති. ඔච්චර විස්තර දන්න එකේ ඕක කරන එක කජ්ජක්ද![]()
හරි බලන් ඉමුකො ඒක. උබ කියන විදියට උබලගෙ ආණ්ඩුත් කරන්නෙ නෑනේ. උන්ගෙන් රටට ආයේ වැඩක් නෑ. කොටින්ම උන්ට දැන් මෙහෙ දේශපාලනේකුත් නෑ. එහෙන් මෙහෙන් උන්ගෙ හෙන්චයියො මීක් මීක් ගෑවටඋන් විතරක් නෙවෙයි නේ ආන්ඩු කරේ
අනික ජෙප්පොත් යහපාලන කාලේ කමිටු වල හිටියා
නිකමට හිතපන් අර මැරිච්ච එකාගේ පවුලෙ උන්ට හිකෙන දේ
උගේ මිනිය ගොඩගන්නව හැම චන්දෙකදිම
එකෙක් අල්ලන්නෙත් නෑ.. මුන් ඕක අවුරුදු 12කට පස්සේ අල්ලන්නෙත් නෑ ඉතින්