ලසන්ත-තජූඩීන් යලි ගොඩගනී..

shenat

Well-known member
  • May 13, 2007
    58,489
    86,771
    113
    ආශ්චර්යමත් රටක
    යකෝ එකනැලිගොඩ ඉන්නවා බන් France වල Eze ගැනියෙක් එක්ක ඉන්නේ ...මංජුල වෙඩිවර්ධන මට කියුවේ පොරට හම්බෙලා තිබ්බ ...

    හරි ලේසියිනෙ බන් ඕක කියපු එකාට දැක්ක වෙලාවට පොටෝ එකක් ගහලා දැම්මත් ඇති. ඔච්චර විස්තර දන්න එකේ ඕක කරන එක කජ්ජක්ද 😹
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,159
    46,922
    113
    මුස්ලිම් ක්‍රිඩකයෙක් නිසාද ඌ ගැන චන්දෙ කාලෙට හැමදාම කතා කරන්නේ? :rofl:

    අැත්තම කිව්වොත් ඉතිං ඔව්..ඒකෙන් මුස්ලිම් චන්ද ගොඩක් රාජපක්ෂ ලගෙන් ගැලවෙනවා..තජුඩීන් නම කිව්වත් අැති ඒ කාලෙට..ඕක හරියට හොයන්නෙත් නැත්තේ ඒක වෙන්න අැති..රාජපක්ෂලට දැන් නම් කොහොමත් ඔළුව උස්සන්න බෑ ගෝඨාගේ නම මතක් කරහම අැති..ඒක නිසා මේ පාර ඕක හරියටම හොයලා ඒ පවුලට සාධාරණයක් කරන්න ඕන..:yes:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,068
    34,608
    113
    තාජුදින් ඉරාන් වල ඉන්නවලු
    ලසන්ත ඇමරිකාවේ ඉන්නවලු
    දැකපු උන් කිව්වේ
    උපාලි විජේවර්දනත් කොලොම්බියාවේ ඉන්නවලු
    මිස්ටර් ප්‍රභාකරන් අන්නා නැද්ද කොහොවද?
     

    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,938
    2,126
    113
    colombo
    තාම හොයල නැද්ද? එහෙනම් මිනිමරුව හොයල ඉවරයි වගේ ස්ටේජ් වල කියන්නේ ඇයි චන්ද කාලෙට?
    තාජුදීන් මැරෙන්නේ 2012
    එදා ඉදන් ලංකාවේ තව සෑහෙන මරන වෙලා තියනව. මේකම කතා වෙන්න හේතුවක් තියෙන්න ඕන නේ
    2012 idan Lankawe Hitya un Horune ithin. Un Mini marala unma allanawada ?
     
    • Like
    Reactions: Ysa Karu

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,365
    166,753
    113
    එකමත් එක රටක
    2012 idan Lankawe Hitya un Horune ithin. Un Mini marala unma allanawada ?
    උන් විතරක් නෙවෙයි නේ ආන්ඩු කරේ
    අනික ජෙප්පොත් යහපාලන කාලේ කමිටු වල හිටියා

    නිකමට හිතපන් අර මැරිච්ච එකාගේ පවුලෙ උන්ට හිකෙන දේ
    උගේ මිනිය ගොඩගන්නව හැම චන්දෙකදිම
    එකෙක් අල්ලන්නෙත් නෑ.. මුන් ඕක අවුරුදු 12කට පස්සේ අල්ලන්නෙත් නෑ ඉතින්
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    තජුදින් ගැන මම දන්නේ නැ මම දන්නේ එකනැලිගොඩ ගැන... එකනැලිගොඩ කියන පෙලපතම ලංකාවට වින කරපු උන්

    ehema unai kiyala mini maranna puluwada????
    prageeth eknaligoda ratata monawa hari karai kyala ubage athe hari rajapakshalage athe hari sakshi thiyada??
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,760
    8,992
    113
    ulan bator
    පැනඩොල් කාර්ඩ් එක 45ක් වෙලා උත්තො!
    ඔකුන් ඉක්මනට ගොඩගනිල්ල! නැත්නම් 100ක් වෙයි!
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,173
    4,430
    113
    හරි ලේසියිනෙ බන් ඕක කියපු එකාට දැක්ක වෙලාවට පොටෝ එකක් ගහලා දැම්මත් ඇති. ඔච්චර විස්තර දන්න එකේ ඕක කරන එක කජ්ජක්ද 😹
    මාත් ඕක ඇහුවබන් ..උ දැක්කගමන්ම දුවල බන් තට්ටේගාල රැවූල කපල ඉදල තියෙන්නේ ...ලගින්ම දන්නා එකෙක්ට ඇර අදුරන්න ආමරුයිලු වෙඩ්ඩා ඉස්සර උත් එක්ක එකට බියුව එකෙක් ...ඕක ඕක කියයන්නේ ප්‍රගීත් උ දැකල දීයුව තරහට
     

    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,938
    2,126
    113
    colombo
    උන් විතරක් නෙවෙයි නේ ආන්ඩු කරේ
    අනික ජෙප්පොත් යහපාලන කාලේ කමිටු වල හිටියා

    නිකමට හිතපන් අර මැරිච්ච එකාගේ පවුලෙ උන්ට හිකෙන දේ
    උගේ මිනිය ගොඩගන්නව හැම චන්දෙකදිම
    එකෙක් අල්ලන්නෙත් නෑ.. මුන් ඕක අවුරුදු 12කට පස්සේ අල්ලන්නෙත් නෑ ඉතින්
    හරි බලන් ඉමුකො ඒක. උබ කියන විදියට උබලගෙ ආණ්ඩුත් කරන්නෙ නෑනේ. උන්ගෙන් රටට ආයේ වැඩක් නෑ. කොටින්ම උන්ට දැන් මෙහෙ දේශපාලනේකුත් නෑ. එහෙන් මෙහෙන් උන්ගෙ හෙන්චයියො මීක් මීක් ගෑවට
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,365
    166,753
    113
    එකමත් එක රටක

    wsQB3Cr.jpg
     

    Similar threads