ස්පා එපා...

topkollek

Well-known member
  • May 22, 2014
    43,580
    1
    57,703
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ස්පා වලින් කිසිම සහනයක් ගමේ මිනිස්සුන්ට ලැබෙන්නේ නෑ කියන එකේ තේරුම මොකක්ද බන්?
    ගමේ උන් සහන මිලට මසාජ් ඉල්ලනවා
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,008
    165,933
    113
    එකමත් එක රටක
    ස්පා වලින් කිසිම සහනයක් ගමේ මිනිස්සුන්ට ලැබෙන්නේ නෑ කියන එකේ තේරුම මොකක්ද බන්?
    ගමේ පිරිමින්ව ඇතුලට ගන්නේ නැතුව ඇති
    ගමේ ගෑනුන් ව වැඩට ගන්නේ නැතුව ඇති :baffled:
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    කෝමද ඔය ස්පා කෙල්ලෙක් එහෙම ඇවිල්ලා 'ආ මල්ලි ඊයේ ස්පා එකට ආපු වෙලාවේ පර්ස් එක දාලා ගිහිල්ලා' කියල ඔය බෝඩ් උස්සන් ඉන්න එකෙකුට කිව්වොත් එහෙම... :sorry:
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,073
    2,560
    113
    ලංකාවේ තරම් කුහකයෝ වෙන කොහේවත් නැහැ. එහෙම බිස්නස් එකක් වහන්න කියන්න කිසිම අයිතියක් ගමේ උන්ට වත් පොලිසියට වත් තියෙනවද. ඕන නම් වැරදි කරා කියලා ඔප්පු කළොත් පුළුවන්. බාර් ස්පා සිංහලයන්ට අරහන්. බුද්ධාගම ශ්‍රේෂ්ඨ ජාතිය ලෝකේ නැති බණ. හැබැයි ලෝකේ වටේටම නයයි.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    බඩුවක් ගහන්න ඕනේ නම් පන්සලට පලයන් බන් තට්ටයා ලග තමයි හොදම බඩු ඉන්නේ

    1000% agreed, math supirima badu gahuwe pansale, hithaganna beri ewa, loweth gahanna thiya wachanayak katha kara ganna puluwan weida kiyala hitha ganna baruwa hitapu ewa, pansale gate eken athulata giyahama oluwa ussanne naha, kakule agili penne nethi wenna digata adinne.
     
    • Haha
    Reactions: TNHM

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,942
    46,202
    113
    නියමයි..ලංකාවේ දැන් AIDS වැඩි ඔය SPA ගෑණු නිසා තමා..වෙන රටවල් වල නම් මෙඩිකල් ගන්න ඕන මාස 3න් 3නට..ලංකාවේ උන් අාධාර දෙනවා වගේ සමාජ රෝග දෙන්නේ..ඒකත් නිකන් නම් කමක් නෑ සල්ලිත් අරන් ලෙඩ දෙන්නේ..
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,345
    15,566
    113
    1000% agreed, math supirima badu gahuwe pansale, hithaganna beri ewa, loweth gahanna thiya wachanayak katha kara ganna puluwan weida kiyala hitha ganna baruwa hitapu ewa, pansale gate eken athulata giyahama oluwa ussanne naha, kakule agili penne nethi wenna digata adinne.
    මන් අඳුරන 3 wheel ඩයල් එකක් ඉන්නවා. උ තමයි ලොකු සාදුට, ගංජා / බඩු / අරක්කු සිගරට් ගෙනත් දෙන්නේ. උගේ 3 wheel එකේ. හැබැයි උට පට්ට විදියට සලකනවා සාදු. කන්න බොන්න ඔක්කොම බඩු හම්බෙන්නේ පන්සලෙන්.
     
    • Like
    Reactions: SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මන් අඳුරන 3 wheel ඩයල් එකක් ඉන්නවා. උ තමයි ලොකු සාදුට, ගංජා / බඩු / අරක්කු සිගරට් ගෙනත් දෙන්නේ. උගේ 3 wheel එකේ. හැබැයි උට පට්ට විදියට සලකනවා සාදු. කන්න බොන්න ඔක්කොම බඩු හම්බෙන්නේ පන්සලෙන්.

    math wediyenma kanne pansalen ban issara, ambanaka palathuru, hakuru mee kiri.
    bonnath set wenawa friday wage dawas wala
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    math wediyenma kanne pansalen ban issara, ambanaka palathuru, hakuru mee kiri.
    bonnath set wenawa friday wage dawas wala

    පල්ලියේ පිනට කන්න දෙන්නේ නැති නිසාද පන්සල් යන්නේ?🤣
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    පල්ලියේ පිනට කන්න දෙන්නේ නැති නිසාද පන්සල් යන්නේ?🤣

    palli wala set wela naha ban, mn sinhala school giya nisa pansal yanwa wedi kello/genu balanna, anika pansale hamuduru mage dit eka
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,114
    6,535
    113
    East Blue (Goa Kingdom)
    මත්ද්‍රව්‍ය ජාවාරම් , පාරේ යන ගෑනුන්ට කරදර කරනවා නම් . අදාල ක්‍රියා මාර්ග ගන්න කියල පොලිසියට කියන්නේ නැතුව ,

    මුන් spa මගුලක් කියවන අමු හරක් ටිකක් .
     
    • Like
    Reactions: Honda.putha