ස්පා එපා...

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    14,919
    15,424
    113
    New Zealand
    ස්පා වැහුවොත් අසහනකාරයො වැඩි වෙනවා
    ඔව් .

    මේ කේස් එකම සීදුව, කදන පැත්තෙත් තිබුනා. මේවගේම නිව්ස් ගියා. ඒත් ස්පා නම් වහලා නෑ.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,423
    36,340
    113
    මැදමහනුවර
    ස්පා වලින් කිසිම සහනයක් ගමේ මිනිස්සුන්ට ලැබෙන්නේ නෑ කියන එකේ තේරුම මොකක්ද බන්?
    pXiJfSW.jpeg
     
    • Haha
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,730
    1
    60,382
    113
    Mother Earth
    Spa වල ගමේ උන්ම ගමේ උන්ගේ මසාජ් කරනවා නම් මරු නේද බන්. අල්ලපු ගෙදර ඇන්ටි 😍