පෝනියෝ ඇතිකරපු උන් ඉන්නවද ?

hesian99

Well-known member
  • Jul 17, 2020
    3,418
    4,297
    113
    Gampaha
    මචන් මට ආසයි අස්සයෝ පදින්න අස්සයෙක් කතන්දර හින්දා පෝනියෙක් ගෙනල්ලා පදින්න බැරිද 🤪 අපේ වත්ත එහෙම ලොකුයි ඉඩ කේස් එකක් නෑ ලෙඩ කේස් තියනවද ඔවුන්ට
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    පෝනියෝ අශ්වයෝ ඇති කරන අය උන්ව නුවරඑළියේ තියං ඉන්නේ. ජොකියෝ ඉන්නවා බලා ගන්න. අයිතිකාරයෝ කොළඹ ඉන්නේ.
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,817
    113
    Earth
    වැඩක් නෑ බන් උන්.. ගන්නවනම් අස්වයෙක්ම ගනින්.. riding school එක්ක් තියනව ඒකට ගිහින් පැදල මුලින්ම අශ්වයො ගැන ඉගන ගනින්.. හැබැයි මාසෙට බර ගාණක් යනව උන්ව නඩත්තුවට
     
    • Like
    Reactions: hesian99 and Yeezus

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,418
    4,297
    113
    Gampaha
    වැඩක් නෑ බන් උන්.. ගන්නවනම් අස්වයෙක්ම ගනින්.. riding school එක්ක් තියනව ඒකට ගිහින් පැදල මුලින්ම අශ්වයො ගැන ඉගන ගනින්.. හැබැයි මාසෙට බර ගාණක් යනව උන්ව නඩත්තුවට
    eka wenne naha bn kiwwata ape patte wattaka innawa ban poniyo dennek ekai man baluwe scene eka plwnda kyla

    පෝනියෝ අශ්වයෝ ඇති කරන අය උන්ව නුවරඑළියේ තියං ඉන්නේ. ජොකියෝ ඉන්නවා බලා ගන්න. අයිතිකාරයෝ කොළඹ ඉන්නේ.
    poniyo innawa bn wathu wala athal ekata athi krn un meheth
    ------ Post added on Dec 16, 2024 at 8:52 PM

    කිරියෙ ජෙබයියෙක් දෙන්නද? ඔන්ලයින්..
    ඉඩ අවුලක්ම නෑ
    @shenat mu niyama doobi poniya
    ------ Post added on Dec 16, 2024 at 8:52 PM
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,259
    1
    2,932
    113
    මචන් මට ආසයි අස්සයෝ පදින්න අස්සයෙක් කතන්දර හින්දා පෝනියෙක් ගෙනල්ලා පදින්න බැරිද 🤪 අපේ වත්ත එහෙම ලොකුයි ඉඩ කේස් එකක් නෑ ලෙඩ කේස් තියනවද ඔවුන්ට
    Buruwek hadapan okun wada karyi Beth denna ona
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,366
    2,748
    113
    ඉස්සර අනුරාධපුරේ හිටිය බන් යමරෙට පොනියෝ . කොහෙන් අපු උන්ද දන්නැ. 94/95 කාලේ වගේ . අපේ ගේ ඉස්සරහ හිටිය එකෙක් උට දෙන්නෙක් හිටිය . උ ඒ දවස් වල කඩේ ගියෙත් පොනිය පිටේ සේරෙප්පුත් නැතුව
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    Oh No Deal With It GIF by DreamWorks Animation
     
    CamelToe

    Well-known member
  • Dec 12, 2024
    594
    933
    93
    කාන්තාරයේ
    වැඩක් නෑ බන් උන්.. ගන්නවනම් අස්වයෙක්ම ගනින්.. riding school එක්ක් තියනව ඒකට ගිහින් පැදල මුලින්ම අශ්වයො ගැන ඉගන ගනින්.. හැබැයි මාසෙට බර ගාණක් යනව උන්ව නඩත්තුවට
    කොලඹ පැත්තේ riding school තියනවාද? නුවරඑළියේ යන්න වෙනවද? මාත් ආසයි පුරුදු වෙන්න
     
    • Like
    Reactions: Flappybird

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,000
    5,679
    113
    පෝනියෝ කුලියාපිටියෙත් ඉන්නවා මං දැකල තියනවා.