eka wenne naha bn kiwwata ape patte wattaka innawa ban poniyo dennek ekai man baluwe scene eka plwnda kylaවැඩක් නෑ බන් උන්.. ගන්නවනම් අස්වයෙක්ම ගනින්.. riding school එක්ක් තියනව ඒකට ගිහින් පැදල මුලින්ම අශ්වයො ගැන ඉගන ගනින්.. හැබැයි මාසෙට බර ගාණක් යනව උන්ව නඩත්තුවට
poniyo innawa bn wathu wala athal ekata athi krn un mehethපෝනියෝ අශ්වයෝ ඇති කරන අය උන්ව නුවරඑළියේ තියං ඉන්නේ. ජොකියෝ ඉන්නවා බලා ගන්න. අයිතිකාරයෝ කොළඹ ඉන්නේ.
@shenat mu niyama doobi poniyaකිරියෙ ජෙබයියෙක් දෙන්නද? ඔන්ලයින්..
ඉඩ අවුලක්ම නෑ
Buruwek hadapan okun wada karyi Beth denna onaමචන් මට ආසයි අස්සයෝ පදින්න අස්සයෙක් කතන්දර හින්දා පෝනියෙක් ගෙනල්ලා පදින්න බැරිදඅපේ වත්ත එහෙම ලොකුයි ඉඩ කේස් එකක් නෑ ලෙඩ කේස් තියනවද ඔවුන්ට
ඌ තමයි post එක දාල තියෙන්නේBuruwek hadapan okun wada karyi Beth denna ona
කොලඹ පැත්තේ riding school තියනවාද? නුවරඑළියේ යන්න වෙනවද? මාත් ආසයි පුරුදු වෙන්නවැඩක් නෑ බන් උන්.. ගන්නවනම් අස්වයෙක්ම ගනින්.. riding school එක්ක් තියනව ඒකට ගිහින් පැදල මුලින්ම අශ්වයො ගැන ඉගන ගනින්.. හැබැයි මාසෙට බර ගාණක් යනව උන්ව නඩත්තුවට
Munta leda nemama dakka post ekak Jaffna wala innawa wild horse la. ekek araganin
Premadasa riding school ekata yaman Nugegodaකොලඹ පැත්තේ riding school තියනවාද? නුවරඑළියේ යන්න වෙනවද? මාත් ආසයි පුරුදු වෙන්න