ස්කෝලේ යන කාලේ CTB Driver කෙනෙක් හිටියා අලි ඔලුවෙන්. ඌ බස් එක නතර කරලා නගින්න හදද්දී හෙමින් හෙමින් ඉස්සරහට යනවා, අපි බෑග් මෝලත් එල්ලගෙන දුවන්න ඕන බස් එකට නගින්න.
යන්තම් උගේ මූණ මතක තිබුණා.
මේ ලඟදි Musical Show එකක් ළඟින් යද්දී ඩයල් එකක් පාර අයින් හිටගෙන ඉන්නවා පාර පනින්න.
මට යන්තම් හිතුනා මේ අරූ නේද කියලා.
යන්න ගිය ගමන නතර කරලා මමත් ගියා Musical show එකට..
ගිහිල්ලා පැයක් තිස්සේ ඇවිදලා ඩයල් එක හොයාගත්තා. හිනාවෙලා ළඟට ගිහින් කතා කළා අයියේ ඔයා නේද අහවල් බස් එකේ ඒ කාලේ වැඩ කළේ කියලා.
මූත් හිනා වෙලා උත්තර දුන්නා ඔව් කියලා.
පොඩ්ඩක් එන්නකෝ කියලා කළුවර තැනකට එක්ක ගිහින් කන පුරවලා එකක් දුන්නා.
මගෙත් එක්ක ඔය බස් එකට දුවපු තව දෙන්නෙක් call කරලා ගෙන්නවා ගත්තා.
කළුවරේ ම මුගේ කලිසමයි ශර්ට් එකයි ගලවලා රෝල් කරලා විසි කළා.
තව shot දෙක තුනක් දීලා, හෙළුවෙන් ගෙදර පලයන් බල්ලා කියලා අපි ආවා...
කැරී වැඩ කරන්න එපා.
අද උඹ කැරි වැඩේ කරන එකා ආපහු උඹට හම්බවෙන්නේ මොකා විදියටද කියලා උඹ දන්නේ නෑ.