1. කොහොමද loneliness වගේ එකත් එක්ක ජීවිතය අරන් යන්නේ?
2. උපයන ඒවා අන්තිම කාලෙදි පරිත්‍යාග වත් karanwada?
3. Retirement ප්ලෑන් එක කොහොමද?


2. උපයන ඒවා අන්තිම කාලෙදි පරිත්‍යාග වත් karanwada?
3. Retirement ප්ලෑන් එක කොහොමද?




ඒකනේ ලෝක ස්වභාවයගහක හරි බඳින්න ඕන බං. තරුණ කාලෙම මෙහෙමනම් නාකි වෙනකොට යාලුවො එහෙම සෙට් වෙන්නෙ නැති වෙනකොට මොන මුස්පේන්තුකමක් එයිද?
Patta widihata ඇබ්බැහි වෙලා තනියම ඉන්නආඩම්බරකාරයෙක් වෙන්නද යන්නේ
1.1. කොහොමද loneliness වගේ එකත් එක්ක ජීවිතය අරන් යන්නේ?
2. උපයන ඒවා අන්තිම කාලෙදි පරිත්‍යාග වත් karanwada?
3. Retirement ප්ලෑන් එක කොහොමද?
![]()

බැන්දත් දරුවො නම් හදන්න හොඳ නෑ. මොකටද බං මේ දුකින් පිරුන ලෝකෙට තව උන් ගේන්නේඒකනේ ලෝක ස්වභාවය
ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකකි
මමත් එහෙමයි . මම තනියම විතරක් නෙවේ අඳුරටත් එක්කම දැන් ආසයි . වටේ අය ඉන්නකන් ඒ පැත්තට නොයා ඉඳියි .Patta widihata ඇබ්බැහි වෙලා තනියම ඉන්න
බැඳපු අයගේ ප්‍රශ්න දැක්කම ඔලුව විකාර වෙනවා. දැනට කෙල්ලෝ ඉන්න උන්ටත් තියන ප්‍රශ්න ඇහුවාම තව එපා වෙනවාme kale ohoma hituwata 35 pannama amarui bro, apey maamata kela una, dakapu nisa kiyanne
ඒකත් ඇත්තබැන්දත් දරුවො නම් හදන්න හොඳ නෑ. මොකටද බං මේ දුකින් පිරුන ලෝකෙට තව උන් ගේන්නේ
Poddak විස්තර කරන්න කැමති දමට නම් තිබුන නිදහස තවත් වැඩි වුණා බැන්දට පස්සේ
ගොඩක් උන් විහින් ජීවිතේ සංකීර්ණ කරගන්නව. ඒකෙන් තමා ප්‍රශ්න ඇති වෙන්නෙ.බැඳපු අයගේ ප්‍රශ්න දැක්කම ඔලුව විකාර වෙනවා. දැනට කෙල්ලෝ ඉන්න උන්ටත් තියන ප්‍රශ්න ඇහුවාම තව එපා වෙනවා
ඒකත් ඇත්ත
අපේ අම්මලා තාත්තලා අපි නිසා kochchara ප්‍රශ්න වලට මුහුණ දෙනවද/දුන්නද
------ Post added on Dec 19, 2024 at 11:39 PM