බඳින්නේ නැති කොල්ලෝ????

sahan50

Well-known member
  • Apr 15, 2024
    6,912
    6,296
    113
    kandy
    1. කොහොමද loneliness වගේ එකත් එක්ක ජීවිතය අරන් යන්නේ?

    2. උපයන ඒවා අන්තිම කාලෙදි පරිත්‍යාග වත් karanwada?

    3. Retirement ප්ලෑන් එක කොහොමද?


    :(:love:
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    6,912
    6,296
    113
    kandy
    ගහක හරි බඳින්න ඕන බං. තරුණ කාලෙම මෙහෙමනම් නාකි වෙනකොට යාලුවො එහෙම සෙට් වෙන්නෙ නැති වෙනකොට මොන මුස්පේන්තුකමක් එයිද?
    ඒකනේ ලෝක ස්වභාවය

    ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකකි
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,989
    19,447
    113
    Miami
    ඒකනේ ලෝක ස්වභාවය

    ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකකි
    බැන්දත් දරුවො නම් හදන්න හොඳ නෑ. මොකටද බං මේ දුකින් පිරුන ලෝකෙට තව උන් ගේන්නේ
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    6,912
    6,296
    113
    kandy
    me kale ohoma hituwata 35 pannama amarui bro, apey maamata kela una, dakapu nisa kiyanne
    බැඳපු අයගේ ප්‍රශ්න දැක්කම ඔලුව විකාර වෙනවා. දැනට කෙල්ලෝ ඉන්න උන්ටත් තියන ප්‍රශ්න ඇහුවාම තව එපා වෙනවා

    බැන්දත් දරුවො නම් හදන්න හොඳ නෑ. මොකටද බං මේ දුකින් පිරුන ලෝකෙට තව උන් ගේන්නේ
    ඒකත් ඇත්ත

    අපේ අම්මලා තාත්තලා අපි නිසා kochchara ප්‍රශ්න වලට මුහුණ දෙනවද/දුන්නද
    ------ Post added on Dec 19, 2024 at 11:39 PM
     
    • Like
    Reactions: CohenLenstra

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,989
    19,447
    113
    Miami
    බැඳපු අයගේ ප්‍රශ්න දැක්කම ඔලුව විකාර වෙනවා. දැනට කෙල්ලෝ ඉන්න උන්ටත් තියන ප්‍රශ්න ඇහුවාම තව එපා වෙනවා


    ඒකත් ඇත්ත

    අපේ අම්මලා තාත්තලා අපි නිසා kochchara ප්‍රශ්න වලට මුහුණ දෙනවද/දුන්නද
    ------ Post added on Dec 19, 2024 at 11:39 PM
    ගොඩක් උන් විහින් ජීවිතේ සංකීර්ණ කරගන්නව. ඒකෙන් තමා ප්‍රශ්න ඇති වෙන්නෙ.

    දෙමාපියො විතරක් නෙමෙයි, අපි විඳින දුක? තනිකර අපේ උවමනාවට උන් මේ ලෝකෙට ගෙනල්ල අපි දුක් වින්දා තොපිත් දුක් විඳපල්ල කියන එක හරි, අපි තොපිව ගෙනාපු හින්දා අපි කියන විදියට හිටපල්ල කියල හරි කියන එක මොන තරම් අසික්කිත ආත්මාර්ථකාමී කතාවක්ද බලකො.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,523
    1
    99,679
    113
    33
    Kalutara
    forever alone GIF