ai ban epa kiyanne?Thawa designer watches (search karala balapanko danne nattan) nan gannama epa.
Thanks for the info.
ai ban epa kiyanne?Thawa designer watches (search karala balapanko danne nattan) nan gannama epa.
Oya brand ekata thamai lokuma price eka gewanne.ai ban epa kiyanne?
Thanks for the info.
Uk Danna Kenek innawa nam Mr John’s watches kiyala brand ekak thiyenwa….hoyala balanna.මටත් බ්රෑන්ඩඩ් වොච් එකක් ගන්න ආසයි. විස්තර කියපන්කො. මොන වගේ එකක්ද හොඳ?
ඩිජිටල් එව්වා හොඳයිද? නැත්නම් කටු යන එව්වා. ඉස්සර මට ආසාවක් තිබ්බා අර අමුතු විදිහට වෙලාව පෙන්වන එකකට.
Watch maker kenekgen gannaai ban epa kiyanne?
Thanks for the info.
meka godak kal use karanna puluwan ekakda?mata lagadi hamba wuna Tissot PR 100 ekak. Swiss walinma gaththa ekak wenna oni.

කාලයක් තිස්සෙ අතින් වයින් කරන ඔරලෝසුවක් හෙව්වෙ මචන්ලා. ඔන්න යන්තං ලගදි ගත්තා.
![]()
![]()
nice.
Mehe watches ai machan sahenna ganan? Mn Tissot ekak ganna hithan innawa but e model eka Singapore wala mehe gaanata wada 50% wage adui.
podi untada gatte ubatadaමෙහෙ ඉතින් මොනාද බං ගනන් අඩු. මාත් Singapore වලින් මේ දෙක ගත්තා. මට මතක විදිහට මෙහෙට වඩා 30%ක්වත් අඩුයි. ඒත් LKRවලට සාපේක්ෂව SGD දැන් ගොඩක් වැඩි නිසා එකෙත් ලොකු වාසියක් නෑ බං.
![]()
![]()
1) 45% විතර tax එකnice.
Mehe watches ai machan sahenna ganan? Mn Tissot ekak ganna hithan innawa but e model eka Singapore wala mehe gaanata wada 50% wage adui.
1) 45% විතර tax එක
2) ලංකාවේ මිනිස්සුන්ගේ නොදන්නා කම use කරන කපටි shops ලංකාවේ watch market එකේ dominate වීම
Ow mehe shops nm monopoly ekak aran yanne. Singapore walin gaththoth gst claim karagannath puluwanමෙහෙ ඉතින් මොනාද බං ගනන් අඩු. මාත් Singapore වලින් මේ දෙක ගත්තා. මට මතක විදිහට මෙහෙට වඩා 30%ක්වත් අඩුයි. ඒත් LKRවලට සාපේක්ෂව SGD දැන් ගොඩක් වැඩි නිසා එකෙත් ලොකු වාසියක් නෑ බං.
rolex eketa tama waiting ban, unta mawa amataka welada manda
mekata asai sinhalayo.
කාලයක් තිස්සෙ අතින් වයින් කරන ඔරලෝසුවක් හෙව්වෙ මචන්ලා. ඔන්න යන්තං ලගදි ගත්තා.
![]()
![]()
මේක කීයද ආඩම්බරකාරයෝ ?අද හම්බුනේ සිංහලයෝ...
![]()
![]()
![]()
![]()
10m wath dive kaloth athineumbata GMT function eka oneda? Mata nan 100m WR ewa prnnnanna ba. 200m tiyena ewa thama asa
fossil itin designer brand, e kale math gatta ekak passe teruna. eta wada hodai watchmaker kenekgen ganna eka kiyala@SHEHAN_GIWANTHA mewa designer watch neda ban? Man kipa sarayakma dakka umba kiyanawa me wage ewa ganna epa kiyala.
@Mr.Thor e seen eka attada? Fossil awulda?
------ Post added on Dec 21, 2024 at 9:05 AM