ලංකාව officially බංකොලොත් නෑ දැන්

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,145
    9,474
    113
    ලන්කාව ලබන සියලු ධනාත්මක ආර්ථික ඉලක්ක රනිල් මැතිඳුන් නිසා බවත්

    රිනාත්මක දෙයක් උවහොත් එය ලප කුමාර නිසා සිදුවූ දෙයක් බවත්

    මතක තබා ගන්න

    Ranil-2.jpg
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,363
    100,243
    113
    FB පෝස්ට් එකේ කමෙන්ට් කියවන්න එපා, ගොඩක් උන් හිතන් ඉන්නෙ අනුර කුමාර කරපු මැජික් එකක් කියල. රනිල්ගෙ නමවත් ඇහෙන්න බෑ උන්ට.
    තැන්ක්ස් රනිල්
    Bored Cabin Fever GIF
     
    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    Ranil's power..අරගලා කරලා රනිල්ව ගෙනාවා වෙනුවට තබුත්තේගම කැලෑවේ රීපු පොන්නයට රට දුන්නනම් මෙලාකට ලංකාවේ උන් ඉන්දියාවට බෝට්ටුවෙන් පනිනවා.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    රනිල්, නන්දලාල් සහා මුදල් අමාත්‍යාන්ශේ ලේකම්. ඒ වගේම චන්දෙට කලින් මොන බයිලා ගෑහුවාත් චන්දෙන් පස්සේ රනිල් හදපු පාරෙම ගිය අනුර. මේ හෑමෝගෙම හරි තීරණ නිසා තමා මේක වුනේ
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    තැනක්ස් බැසිල් ❤️ (ඉන්දියාවෙන් බිලියන 4ක ක්‍රෙඩිට් ලයින් එකක් අරගෙන දීපු එකට)
     
    • Like
    Reactions: waca

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,890
    22,229
    113
    Kaer Morhen
    thewitcher.com
    2015-19 Unsustainable ණය අරන් රට බංකොලොත් කරලා ගෙදර ගිහින්......

    ආයේ ඇවිත් රට බංකොලොත් බවෙන් මුදවා ගත් රට එක්සේසත් කළ දුටගැමුණු වැනි රනිල් මැතිදුට මේ මොහොතේ මම ස්තුතිය පුද කරන්න කැමතියි..

    තව මාස 6කින් නැවත අපේ බංකොලොත් රට මෙහෙයවීමට ලැබේවා....

    පෙට්‍රල්, ලයිට් නැතුව 300% බදු ගැහුවත් පුකට වැලි දාලා අරියත් මොකුත් නොකියා ඒව ගෙව්ව ජනතාවටත් ස්තූතියි...

    හොරකම් කරපු ඩොලර් ටික ආයේ රටට ගෙනත් සංචිත වාඩි කරපු මහින්ද මහත්තයාට ස්තූතියි..

    ඉන්දියාවට ගොඩක් ස්තූතියි.

    බංගලාදේශය ටත් ස්තූතියි 500ක් දුන්නාට.

    තව අත මාරු දුන්න අයටත් ස්තූතියි.

    මේ අමාරු තීරණ ගද්දී snack එකට රනිල්ට කජු supply කරපු අයියටත් ස්තූතියි. උයල දුන්නා කොකියෝ 60 දෙනාටත් ස්තූතියි.

    මට නන් හිතාගන්න බෑ, තව කාට ස්තුති කරන්නද කියලා. ඔසමාටත් ස්තුති
     
    Last edited:

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,913
    2,941
    113
    මෙච්චර කල් හිටිය ලොන්තපෝල් පකේ ගොබ්බ පාලකයො කරපු මරි මෝල් වැඩ ඔක්කොමවල බර දරාගත්තු ලාංකීය ජනතාවනි, ඔබට ස්තුතියි.
     
    atlanta

    Active member
  • Sep 11, 2015
    229
    241
    43
    avissawella
    2015-19 Unsustainable ණය අරන් රට බංකොලොත් කරලා ගෙදර ගිහින්......

    ආයේ ඇවිත් රට බංකොලොත් බවෙන් මුදවා ගත් රට එක්සේසත් කළ දුටගැමුණු වැනි රනිල් මැතිදුට මේ මොහොතේ මම ස්තුතිය පුද කරන්න කැමතියි..

    තව මාස 6කින් නැවත අපේ බංකොලොත් රට මෙහෙයවීමට ලැබේවා....

    පෙට්‍රල්, ලයිට් නැතුව 300% බදු ගැහුවත් පුකට වැලි දාලා අරියත් මොකුත් නොකියා ඒව ගෙව්ව ජනතාවටත් ස්තූතියි...

    හොරකම් කරපු ඩොලර් ටික ආයේ රටට ගෙනත් සංචිත වාඩි කරපු මහින්ද මහත්තයාට ස්තූතියි..

    ඉන්දියාවට ගොඩක් ස්තූතියි.

    බංගලාදේශය ටත් ස්තූතියි 500ක් දුන්නාට.

    තව අත මාරු දුන්න අයටත් ස්තූතියි.

    මේ අමාරු තීරණ ගද්දී snack එකට රනිල්ට කජු supply කරපු අයියටත් ස්තූතියි. උයල දුන්නා කොකියෝ 60 දෙනාටත් ස්තූතියි.

    මට නන් හිතාගන්න බෑ, තව කාට ස්තුති කරන්නද කියලා. ඔසමාටත් ස්තුති
    200i dunne.dila loke wate kiyewwa.ekata indiawa
     
    • Wow
    Reactions: Gwynbleidd

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    රනිල්, නන්දලාල් සහා මුදල් අමාත්‍යාන්ශේ ලේකම්. ඒ වගේම චන්දෙට කලින් මොන බයිලා ගෑහුවාත් චන්දෙන් පස්සේ රනිල් හදපු පාරෙම ගිය අනුර. මේ හෑමෝගෙම හරි තීරණ නිසා තමා මේක වුනේ
    yes :love:
     
    • Like
    Reactions: malakadss

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,927
    40,752
    113
    හොඳට ඇවිදගෙන ගිය උබව සෙට් එකක් වට කරගෙන ගහලා කකුල් දෙකම කඩලා දානවා. කකුල් කඩලා දාපු අයම ගිණි පොලියට ගෙවන්න රෝද පුටුවක් දුන්නම උන්ට ස්තූති කරන්න තරම් පොන්නයො වෙන්න එපා. ඔව් ඔව් අපි තොපිලා වගේ නෙවෙයි කුහකයි තමයි.
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    රනිල්, නන්දලාල් සහා මුදල් අමාත්‍යාන්ශේ ලේකම්. ඒ වගේම චන්දෙට කලින් මොන බයිලා ගෑහුවාත් චන්දෙන් පස්සේ රනිල් හදපු පාරෙම ගිය අනුර. මේ හෑමෝගෙම හරි තීරණ නිසා තමා මේක වුනේ
    +India, paris club, china and etc. This is a collective effort. Poddak nagitaganna puluwan unama IMF ekata pain gahanne nathuwa me widiyatama giyoth hodai.