තැන්ක්ස් රනිල්කැමති කෙනෙක්ට ස්තුතියි කියන්න![]()
FB පෝස්ට් එකේ කමෙන්ට් කියවන්න එපා, ගොඩක් උන් හිතන් ඉන්නෙ අනුර කුමාර කරපු මැජික් එකක් කියල. රනිල්ගෙ නමවත් ඇහෙන්න බෑ උන්ට.
තැන්ක්ස් රනිල්
උබ වගේ උන් ගොඩක් ඉන්නවා බුකියේ ලින්ක් එකේ comment section එකේවෙන්න බෑ .. ඕව විශ්වාසද බං ?
සැප්තැම්බර් 22න් පස්සෙ රට වැටුනනෙ

200i dunne.dila loke wate kiyewwa.ekata indiawa2015-19 Unsustainable ණය අරන් රට බංකොලොත් කරලා ගෙදර ගිහින්......
ආයේ ඇවිත් රට බංකොලොත් බවෙන් මුදවා ගත් රට එක්සේසත් කළ දුටගැමුණු වැනි රනිල් මැතිදුට මේ මොහොතේ මම ස්තුතිය පුද කරන්න කැමතියි..
තව මාස 6කින් නැවත අපේ බංකොලොත් රට මෙහෙයවීමට ලැබේවා....
පෙට්‍රල්, ලයිට් නැතුව 300% බදු ගැහුවත් පුකට වැලි දාලා අරියත් මොකුත් නොකියා ඒව ගෙව්ව ජනතාවටත් ස්තූතියි...
හොරකම් කරපු ඩොලර් ටික ආයේ රටට ගෙනත් සංචිත වාඩි කරපු මහින්ද මහත්තයාට ස්තූතියි..
ඉන්දියාවට ගොඩක් ස්තූතියි.
බංගලාදේශය ටත් ස්තූතියි 500ක් දුන්නාට.
තව අත මාරු දුන්න අයටත් ස්තූතියි.
මේ අමාරු තීරණ ගද්දී snack එකට රනිල්ට කජු supply කරපු අයියටත් ස්තූතියි. උයල දුන්නා කොකියෝ 60 දෙනාටත් ස්තූතියි.
මට නන් හිතාගන්න බෑ, තව කාට ස්තුති කරන්නද කියලා. ඔසමාටත් ස්තුති
yesරනිල්, නන්දලාල් සහා මුදල් අමාත්‍යාන්ශේ ලේකම්. ඒ වගේම චන්දෙට කලින් මොන බයිලා ගෑහුවාත් චන්දෙන් පස්සේ රනිල් හදපු පාරෙම ගිය අනුර. මේ හෑමෝගෙම හරි තීරණ නිසා තමා මේක වුනේ

+India, paris club, china and etc. This is a collective effort. Poddak nagitaganna puluwan unama IMF ekata pain gahanne nathuwa me widiyatama giyoth hodai.රනිල්, නන්දලාල් සහා මුදල් අමාත්‍යාන්ශේ ලේකම්. ඒ වගේම චන්දෙට කලින් මොන බයිලා ගෑහුවාත් චන්දෙන් පස්සේ රනිල් හදපු පාරෙම ගිය අනුර. මේ හෑමෝගෙම හරි තීරණ නිසා තමා මේක වුනේ