Mewa plane eke enne. Hadissi nisa air frieght genneවෙසල් ප්ලැන් තාම නැහැ. ලොකුවට හුරේ දාන්න එපා.
අවොත් කියන්නම්

Mewa plane eke enne. Hadissi nisa air frieght genneවෙසල් ප්ලැන් තාම නැහැ. ලොකුවට හුරේ දාන්න එපා.
අවොත් කියන්නම්

Fuel Bunker Trading vacancies ehema naddaවෙසල් ප්ලැන් තාම නැහැ. ලොකුවට හුරේ දාන්න එපා.
අවොත් කියන්නම්
Wahane denawada nadda kiyala balanne bn man. Hithagann baජපන් පැත්තෙන් සද්දයක් නැහැ මචන්. අපිත් මේ වොයේජ් ක්ලියර් කරන් ඉන්නේ. අඩුගානේ දස්පයෝ මුකුත් කියන්නෙත් නැහැ.
Ah hari hari.pora kianne Honda Vezel newe newe vessel gana. @Walter White Toyota danne wadipurama Mcocean ekka neda
විට්ස් එක ආවේ ලක්ෂ 9ට. ඊට පස්සෙ මහින්ද රජවුනාලොකු ලොකු හීන නැහැ. විට්ස් එකක් ලක්ෂ 12ට දෙන එකම කොච්චර ලොකු දෙයක්ද... (එහෙම පුලුවන් කිව්වා)
ලන්කාවෙ හැමොම කාර් ගත්තොත් ලන්කාවෙ පාරවල් ඉඩ මදි වෙලා, ඔය රස්තියාදු වෙන පැය 2ක පැය 4ක් 5ක් වෙයි! මෙ රටෙ ජනගහනය දැන් ලස්ස 240ක් වගෙ! වාහන ගත්තා - ස්පීඩ් එක ගත්තා . පොඩි එක ගත්තා කියල නැ! ගමනාන්තයට පයින් යන එක ස්පීඩ් වෙන්න ඉඩ තියෙනවා!හැමෝම කැමතියි බන් වාහයක් තියෙනව නම්, ලංකාවේ පාරවල්වල පැය ගණන් රස්තියාදු වෙනවට වඩා. ලංකාවේ ආණ්ඩුව ඉතිං නිකං ඉදලා වාහනේ වගේ දෙගුණයක් බදු ආදායම විදියට ගන්නවා. වාහනේ හදපු සමාගමවත් එච්චර හොයන්නෙ නෑ.
බදු අඩු කළා කියලා හැමෝම වාහන ගන්නෙ නෑ. එතකොට වෙන්නෙ ඕක සාමාන්‍ය වෙන එක. ඔය වාහනේ කියන එක status එකක් වෙලා තියෙන්නෙ වාහනේ වගේ දෙගුණයක් බදු ගෙවන්න වෙලා තියෙන නිසා . ඕනෙම දෙයක් හිග වෙන කොට අගය වැඩියි.ලන්කාවෙ හැමොම කාර් ගත්තොත් ලන්කාවෙ පාරවල් ඉඩ මදි වෙලා, ඔය රස්තියාදු වෙන පැය 2ක පැය 4ක් 5ක් වෙයි! මෙ රටෙ ජනගහනය දැන් ලස්ස 240ක් වගෙ! වාහන ගත්තා - ස්පීඩ් එක ගත්තා . පොඩි එක ගත්තා කියල නැ! ගමනාන්තයට පයින් යන එක ස්පීඩ් වෙන්න ඉඩ තියෙනවා!
අන්න ඉන්දියාවෙ වාගන ගන්න විටයි - විකුනන විටයි දෙකම ටැක්ස් කරන්න අරන්. සෙල් කරද්දි 18% ටැක්ස්. ආතල් නෙ! මෙහෙත් ලගදිම එවි එක!
මුස්ලිම් එවුන් හොරු නෙමෙමම අද දැක්කා පකිස්තාන් වල 2025 ටොයෝටා Activ කියන එක ලක්ශ 60ක් වගේ, ලංකාවේ 180+vat. කොහොමද ආතල් එක. මට ආසයි ටොයෝටා උන් pricing කරපු විදිඅය් බලන්න.
Eth wahane ehe laksha 60, mehe 180පාකිස්තානයේ ඉන්නෙ නම් පට්ට හොරු.![]()
ඔව් ඒ අඅතින් ලකී. වාහනයක් අරන් ගෑණු 4ක් බැදගෙන ආතල් එකේ ඉන්නවා.Eth wahane ehe laksha 60, mehe 180
ලන්කාව වර්ග කිලොමීටර් එකකට ජනගහන ගනත්වය වැඩීම රටක්. ආසියාවෙ ගොඩ රටවල් එහෙමයි!බදු අඩු කළා කියලා හැමෝම වාහන ගන්නෙ නෑ. එතකොට වෙන්නෙ ඕක සාමාන්‍ය වෙන එක. ඔය වාහනේ කියන එක status එකක් වෙලා තියෙන්නෙ වාහනේ වගේ දෙගුණයක් බදු ගෙවන්න වෙලා තියෙන නිසා . ඕනෙම දෙයක් හිග වෙන කොට අගය වැඩියි.
සල්ලි තියෙනව නම් සාධාරණ මුදලකට තමන් කැමති දෙයක් ගන්න පුලුවන් වෙන්න ඕනේ රටක් උනාම. නැත්නම් ඉතිං ඒ රටෙන් ඇති වැඩක් නෑ.
චීනේ කොච්චර දියුණු උනත් ලංකාවේ උන් කැමතිද චීනෙට යන්න නෑනේ. ඒ වගේ තමයි. චීනෙට වඩා දුප්පත් උනත් යුරෝපියන් රටකට යන්න කැමති. ඒ ඒ රටවල තියෙන නිදහසට.
මට ටොයොටා නෙවෙයි ඔක්කොම agent ල pricing කරපු විදිය බලන්න ආසයිමම අද දැක්කා පකිස්තාන් වල 2025 ටොයෝටා Activ කියන එක ලක්ශ 60ක් වගේ, ලංකාවේ 180+vat. කොහොමද ආතල් එක. මට ආසයි ටොයෝටා උන් pricing කරපු විදිඅය් බලන්න.
ලංකාවේ හැම ගෙදරක ටම වාහනයක් ගන්න ඕනේ කියන තැනට මිනිස්සු ආවේ රටේ හරි හමන් Public transportation එකක් නැති නිසාසිහලු බහුතරෙකට වාහන ඔන, වාහනෙයක් ඔන නිසා නෙවි! උජාරුව පෙනන්න! මතකද මහින්දගෙ කාලෙ එක ගෙදර ස්කූටර් 3 4ක් , වීල් ඔක්කොම තිබ්බා. 100% ෆිනැන්ස් දාල ගෙනවා! ඉට අමතරව ඔවා නඩත්තු කරන්න විදෙස විනිමය ඔන. ආයෙ ඔවා ඔක්කොම යන්න පාරවලුත් ඔන! මෙවා සියල්ල වියදම් මිසක් ආයොජන නම් නෙවී!