වාහන ආනයනයට දැඩි නීති - විකිණීමට නොහැකි වාහන ගෙන්වන අයට මාසිකව දඩ!

Hasitha22

Well-known member
  • Aug 28, 2021
    5,982
    5,225
    113
    7 million? :angry:

    1200px-2020_Maruti_Suzuki_Wagon_R_VXi_%28O%29_%28India%29_front_view.png
    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    libero

    Well-known member
  • Jun 22, 2017
    2,578
    1,650
    113
    ජපන් පැත්තෙන් සද්දයක් නැහැ මචන්. අපිත් මේ වොයේජ් ක්ලියර් කරන් ඉන්නේ. අඩුගානේ දස්පයෝ මුකුත් කියන්නෙත් නැහැ.
    Wahane denawada nadda kiyala balanne bn man. Hithagann ba

    pora kianne Honda Vezel newe newe vessel gana. @Walter White Toyota danne wadipurama Mcocean ekka neda
    Ah hari hari.
    ------ Post added on Dec 24, 2024 at 9:00 AM
     
    • Like
    Reactions: topkollek

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,279
    3,071
    113
    ලොකු ලොකු හීන නැහැ. විට්ස් එකක් ලක්ෂ 12ට දෙන එකම කොච්චර ලොකු දෙයක්ද... (එහෙම පුලුවන් කිව්වා)
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,205
    1
    58,585
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලොකු ලොකු හීන නැහැ. විට්ස් එකක් ලක්ෂ 12ට දෙන එකම කොච්චර ලොකු දෙයක්ද... (එහෙම පුලුවන් කිව්වා)
    විට්ස් එක ආවේ ලක්ෂ 9ට. ඊට පස්සෙ මහින්ද රජවුනා
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,880
    9,147
    113
    ulan bator
    හැමෝම කැමතියි බන් වාහයක් තියෙනව නම්, ලංකාවේ පාරවල්වල පැය ගණන් රස්තියාදු වෙනවට වඩා. ලංකාවේ ආණ්ඩුව ඉතිං නිකං ඉදලා වාහනේ වගේ දෙගුණයක් බදු ආදායම විදියට ගන්නවා. වාහනේ හදපු සමාගමවත් එච්චර හොයන්නෙ නෑ 😂😂.
    ලන්කාවෙ හැමොම කාර් ගත්තොත් ලන්කාවෙ පාරවල් ඉඩ මදි වෙලා, ඔය රස්තියාදු වෙන පැය 2ක පැය 4ක් 5ක් වෙයි! මෙ රටෙ ජනගහනය දැන් ලස්ස 240ක් වගෙ! වාහන ගත්තා - ස්පීඩ් එක ගත්තා . පොඩි එක ගත්තා කියල නැ! ගමනාන්තයට පයින් යන එක ස්පීඩ් වෙන්න ඉඩ තියෙනවා!

    අන්න ඉන්දියාවෙ වාගන ගන්න විටයි - විකුනන විටයි දෙකම ටැක්ස් කරන්න අරන්. සෙල් කරද්දි 18% ටැක්ස්. ආතල් නෙ! මෙහෙත් ලගදිම එවි එක!
     
    • Like
    Reactions: wissnshaftler

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    ලන්කාවෙ හැමොම කාර් ගත්තොත් ලන්කාවෙ පාරවල් ඉඩ මදි වෙලා, ඔය රස්තියාදු වෙන පැය 2ක පැය 4ක් 5ක් වෙයි! මෙ රටෙ ජනගහනය දැන් ලස්ස 240ක් වගෙ! වාහන ගත්තා - ස්පීඩ් එක ගත්තා . පොඩි එක ගත්තා කියල නැ! ගමනාන්තයට පයින් යන එක ස්පීඩ් වෙන්න ඉඩ තියෙනවා!

    අන්න ඉන්දියාවෙ වාගන ගන්න විටයි - විකුනන විටයි දෙකම ටැක්ස් කරන්න අරන්. සෙල් කරද්දි 18% ටැක්ස්. ආතල් නෙ! මෙහෙත් ලගදිම එවි එක!
    බදු අඩු කළා කියලා හැමෝම වාහන ගන්නෙ නෑ. එතකොට වෙන්නෙ ඕක සාමාන්‍ය වෙන එක. ඔය වාහනේ කියන එක status එකක් වෙලා තියෙන්නෙ වාහනේ වගේ දෙගුණයක් බදු ගෙවන්න වෙලා තියෙන නිසා . ඕනෙම දෙයක් හිග වෙන කොට අගය වැඩියි.

    සල්ලි තියෙනව නම් සාධාරණ මුදලකට තමන් කැමති දෙයක් ගන්න පුලුවන් වෙන්න ඕනේ රටක් උනාම. නැත්නම් ඉතිං ඒ රටෙන් ඇති වැඩක් නෑ.

    චීනේ කොච්චර දියුණු උනත් ලංකාවේ උන් කැමතිද චීනෙට යන්න නෑනේ. ඒ වගේ තමයි. චීනෙට වඩා දුප්පත් උනත් යුරෝපියන් රටකට යන්න කැමති. ඒ ඒ රටවල තියෙන නිදහසට.
     
    • Like
    Reactions: wissnshaftler

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,970
    11,419
    113
    මම අද දැක්කා පකිස්තාන් වල 2025 ටොයෝටා Activ කියන එක ලක්ශ 60ක් වගේ, ලංකාවේ 180+vat. කොහොමද ආතල් එක. මට ආසයි ටොයෝටා උන් pricing කරපු විදිඅය් බලන්න.
    මුස්ලිම් එවුන් හොරු නෙමෙ
     
    • Haha
    Reactions: sakuntha1996

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,880
    9,147
    113
    ulan bator
    බදු අඩු කළා කියලා හැමෝම වාහන ගන්නෙ නෑ. එතකොට වෙන්නෙ ඕක සාමාන්‍ය වෙන එක. ඔය වාහනේ කියන එක status එකක් වෙලා තියෙන්නෙ වාහනේ වගේ දෙගුණයක් බදු ගෙවන්න වෙලා තියෙන නිසා . ඕනෙම දෙයක් හිග වෙන කොට අගය වැඩියි.

    සල්ලි තියෙනව නම් සාධාරණ මුදලකට තමන් කැමති දෙයක් ගන්න පුලුවන් වෙන්න ඕනේ රටක් උනාම. නැත්නම් ඉතිං ඒ රටෙන් ඇති වැඩක් නෑ.

    චීනේ කොච්චර දියුණු උනත් ලංකාවේ උන් කැමතිද චීනෙට යන්න නෑනේ. ඒ වගේ තමයි. චීනෙට වඩා දුප්පත් උනත් යුරෝපියන් රටකට යන්න කැමති. ඒ ඒ රටවල තියෙන නිදහසට.
    ලන්කාව වර්ග කිලොමීටර් එකකට ජනගහන ගනත්වය වැඩීම රටක්. ආසියාවෙ ගොඩ රටවල් එහෙමයි!

    යුරොපෙ වාහන මිල අඩු උනාට 20-50% ඩිරෙක්ට් ටැක්ස් ගහන්වා. ලන්කාවෙත් එහෙම කැමතිද. ලස්සෙයක් හෙව්වාම එකෙන් 51000ක් ආන්ඩුව කපාගන්න ආර්තිකෙකට
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,786
    113
    හෙල බිමේ
    මම අද දැක්කා පකිස්තාන් වල 2025 ටොයෝටා Activ කියන එක ලක්ශ 60ක් වගේ, ලංකාවේ 180+vat. කොහොමද ආතල් එක. මට ආසයි ටොයෝටා උන් pricing කරපු විදිඅය් බලන්න.
    මට ටොයොටා නෙවෙයි ඔක්කොම agent ල pricing කරපු විදිය බලන්න ආසයි
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,934
    11,478
    113
    මට Toyota Raize එකක් මිලදී ගැනීමට ශක්තිය වාසනාව ආර්ථික ස්ථාවරභාවය භූගෝලීය පැවැත්ම දියුණුවෙන් දියුණුවටම පත් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
     
    • Love
    Reactions: sakuntha1996

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,665
    72,898
    113
    මාලඹේ
    සිහලු බහුතරෙකට වාහන ඔන, වාහනෙයක් ඔන නිසා නෙවි! උජාරුව පෙනන්න! මතකද මහින්දගෙ කාලෙ එක ගෙදර ස්කූටර් 3 4ක් , වීල් ඔක්කොම තිබ්බා. 100% ෆිනැන්ස් දාල ගෙනවා! ඉට අමතරව ඔවා නඩත්තු කරන්න විදෙස විනිමය ඔන. ආයෙ ඔවා ඔක්කොම යන්න පාරවලුත් ඔන! මෙවා සියල්ල වියදම් මිසක් ආයොජන නම් නෙවී!
    ලංකාවේ හැම ගෙදරක ටම වාහනයක් ගන්න ඕනේ කියන තැනට මිනිස්සු ආවේ රටේ හරි හමන් Public transportation එකක් නැති නිසා
    මට කාර් එක විකුණලා බස් එකේ මාස දෙකක් යන්න උනා ජිවිතේ ම එපා උනා
     
    • Like
    Reactions: wissnshaftler