8000LKR packages dala nam aluth customersla ganna baha SLT ekata
2500 - 4000LKR range eke package thibuna nam hodai
dan 4000 owa balanne na ban, minimum 5000k kiyannet mokddda ada
shape habay packages tika dunnot
8000LKR packages dala nam aluth customersla ganna baha SLT ekata
2500 - 4000LKR range eke package thibuna nam hodai
Fiber thiyana area ekaka ekek Starlink gathoth atapattamata kiyanna ona..ආ කමක් නෑ අපි ස්ටාලින්ක්
අපෝ බන් ඔය හොදටම ඇති
1gbps unlimited තිබිලත් මම use කරන්නේ 300 GB වගේ.
unlimited කිව්වට ඔච්චර use කරන්න හෙන ගේමක් දෙන්න ඕනේ

අන්නේකයි සීන් එක. සමහර දාට තියෙනව GB 5ක් වත් පනින්නෙ නැති.අපෝ බන් ඔය හොදටම ඇති
1gbps unlimited තිබිලත් මම use කරන්නේ 300 GB වගේ.
unlimited කිව්වට ඔච්චර use කරන්න හෙන ගේමක් දෙන්න ඕනේ
onna oka nisa thami ban sinhalaya malata diyunu wenne natte. oka yearly baluwoth 60000k. mama hitanne Internet walata ae gana wadi anik expenses ekka balamadan 4000 owa balanne na ban, minimum 5000k kiyannet mokddda ada
shape habay packages tika dunnot
ekane bn un change krnna one 2500 - 8000 athara ewa. nathuwa me higher range eka nemene8000LKR packages dala nam aluth customersla ganna baha SLT ekata
2500 - 4000LKR range eke package thibuna nam hodai