භින්නෝන්මාදෙ සනීප කරන්න බැරිද

icewiz

Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    Mental Illness Schizophrenia GIF
     
    • Sad
    Reactions: Asmodeus

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    උබෙන් ඇහුවට කියන්නෙ නෑනෙ රෝග ලක්ෂණ බොන බෙහෙත් මොනවද කියල
    ඉතින් අපිට උභෙ හිත කියවන්න පුලුවන්ද පොන්නයො

    ඔය දේවාල වල වරම් බල රහිත කරනව කියල කරන්නෙත් පොඩි තොවිලයක් නටල ඔක්කොම හරි කියල ලෙඩාගෙ මනසට කාවද්දන එක. ඇගේ යකාට කුකුල දීල කියනව ආයෙ බෙර සද්දයක් ඇහෙනකොට පිරිතක් ඇහෙනකොට කිසිම වෙලාවක ආතුරයගෙ ඇගට එන්න එපා කියල. එතකොට ඌ ආයෙ ෆයර් වෙන්නෙ නෑ.
    බෙර සද්දෙ සෙටප් එකෙන් දාල කුකුල වෙනුවට කොට්ටයක් දීලත් ඔය වැඩේ වියදමක් නැතිව කරන්න පුලුවන්
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838

    හෙසාන් කෑල්ලද අවතාර් එක දාගෙන ඉන්නෙ 🙃
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,036
    1
    61,172
    113
    Mother Earth

    අපි මූට තොවිලයක් නටමුද? 🙂
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,497
    75,248

    තමන්ගෙම අම්මව දැක්කාම පයිය නගින එකා අනිත් උන්ට බන කියන්වා. මොකො අසංක incest පොන්නයෝ @AjithAjith එකෙන් එන්නෙ නැත්තෙ?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,405
    49,790
    113
    සේදවත්ත
    පොලොසිය හමුදාව දැක්කම මරු විකල් වෙන්නේ @SLK_sri උබට තියන ලෙඩේ මේ . සිතින් මවාගත් අධික බිය
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    සනීප කරන්න නම් බැහැ මම හිතන්නේ හැබැයි බෙහෙත්වලින් සාර්ථකව පාලනය කරගන්න පුලුවන්.
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    සනීප කරන්න නම් බැහැ මම හිතන්නේ හැබැයි බෙහෙත්වලින් සාර්ථකව පාලනය කරගන්න පුලුවන්.
    😔 බොරු කියන්න එපා පගෝ ඉස්සර මට කිසිම ලෙඩක් තිබුනෙ නෑ ඩොකා තමා මේ ජරාව බොන්න ඇබ්බැහි කලේ
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,882
    15,673
    113
    Ursa Major
    සනීප කරන්න නම් බැහැ මම හිතන්නේ හැබැයි බෙහෙත්වලින් සාර්ථකව පාලනය කරගන්න පුලුවන්.
    That's correct. I know two people who have this disorder. They are using certain medication daily. It was really hard at first since they did not accept that they had a problem. however, now they voluntarily take their medicine; hence, it was managed so far. The problem is that those patients never trust others, others advice, or medications. OP, if you know that you have this problem, you need to take medications as doctors prescribed. Trust them. let them find what should be the best for you. Don't change doctors frequently. Remember, you need to find the right combination of medications. that needs time and patience
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,036
    1
    61,172
    113
    Mother Earth
    😔 බොරු කියන්න එපා පගෝ ඉස්සර මට කිසිම ලෙඩක් තිබුනෙ නෑ ඩොකා තමා මේ ජරාව බොන්න ඇබ්බැහි කලේ
    බෙහෙත් ක්‍රමයෙන් වැඩි කරන්න. අද එක පෙත්තක් බොනවා නම් හෙට පෙති දෙකක් බොන්න. අනිද්දා තුනක් ඉන් අනිද්දා 4ක්‌. 🙂
     
    Last edited:

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    බෙහෙත් ක්‍රමයෙන් වැඩි කරන්න. අද එක පෙත්තක් බොනවා නම් අනිද්දා පෙති දෙකක් බොන්න. අනිද්දා තුනක් ඉන් අනිද්දා 4ක්‌. 🙂
    බේත් අඩු කරන්න කියල කියපුවාම ඩොකා මගෙන් අහනව ඇයි මොකක් ද අමාරුව කියල අමාරුවක් නෑ කිව්වොත් අහෙනම් බෙහෙත් අඩුකරන්න ඕන නෑ කියනව අමාරුවක් කිව්වොත් තව පෙති ටිකක් දෙනව 🥲
     
    • Wow
    Reactions: Candid-B

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    අපි මූට තොවිලයක් නටමුද? 🙂
    මූට පුකේ ඇරපන්
    මං මහන්සිවෙලා ටයිප් කරපු ටික අපරාදෙ
    මූ රහල් පොන්නයම තමයි
    @Axeoil @2osama මූව තායිලන්තයට විකෝනඵල්ලකො
     
    • Haha
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,036
    1
    61,172
    113
    Mother Earth
    මූට පුකේ ඇරපන්
    මං මහන්සිවෙලා ටයිප් කරපු ටික අපරාදෙ
    මූ රහල් පොන්නයම තමයි
    @Axeoil @2osama මූව තායිලන්තයට විකෝනඵල්ලකො
    මූට භීනෝන්මාදේ නෙමෙයි බන් හීනඋන්මාදේ තියෙන්නෙ හීනමානේ. 🤷‍♂️
     
    • Haha
    Reactions: Wadakaru

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,874
    3,378
    113
    ඔය දේවාල වල වරම් බල රහිත කරනව කියල කරන්නෙත් පොඩි තොවිලයක් නටල ඔක්කොම හරි කියල ලෙඩාගෙ මනසට කාවද්දන එක. ඇගේ යකාට කුකුල දීල කියනව ආයෙ බෙර සද්දයක් ඇහෙනකොට පිරිතක් ඇහෙනකොට කිසිම වෙලාවක ආතුරයගෙ ඇගට එන්න එපා කියල. එතකොට ඌ ආයෙ ෆයර් වෙන්නෙ නෑ.
    බෙර සද්දෙ සෙටප් එකෙන් දාල කුකුල වෙනුවට කොට්ටයක් දීලත් ඔය වැඩේ වියදමක් නැතිව කරන්න පුලුවන්
    මම අහල තියනවා ආරූඪෙන් වැඩකරනව කියන දේවාල කාරයොන්ටත් Schizophrenia තියෙන්නේ කියලා.
     
    • Like
    Reactions: Yin And Yang