Card eka lonk wela thiyena online reddaval

Tharaka25

Well-known member
  • Feb 12, 2018
    2,617
    2,232
    113
    ඩේබිට් කාඩ් එක ලින්ක් වෙලා තියෙන ඔක්කොම රෙද්දවල් බලා ගන්න විදියක් තියෙනවද? ඔක්කෝගෙන්ම එක පාර අයින් වෙන්න විදියක් තියෙනවද?
     

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,196
    2,572
    113
    එහෙම බෑනේ, bank එකයි ඔ්ක දාලා තියෙන website/කඩවල් එක්ක connection එකක් නෑනේ. උන් උබේ card details තියන් ඉදලා මාසෙකට සැරයක් සල්ලි අදිනවා විතරයි
     
    • Like
    Reactions: senewimala1988