සම්පත් බැංකු Vishwa Online Transaction - පසුගිය ගෙවීමක PDF

-333-

Well-known member
  • Aug 3, 2014
    10,415
    13,340
    113
    33
    ෆින්ලන්ඩ්
    මචන් ලා..

    සම්පත් බැංකු Vishwa Online Transaction එකක (පසුගිය ගෙවීමක) receipt PDF එක ගන්න විදියක් තියෙනවා ද online vishwa එකෙන් ?

    History Transaction records පෙනුවට ගෙවීමට අදාල receipt PDF එක ගන්න විදියක් ඕන. Credit Card ගෙවිමක.

    Transaction කරපුවම ඒ වෙලේම දෙන එක ගන්න බැරි උනා. ඒ දෙන PDF එක, පස්සේ දවසක ලොග් වෙලා ගන්න විදියක් තියෙනවද?
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,831
    13,011
    113
    ලංකාවේ.. ලංකාවේ
    දන්නා තරමින් නම් නෑ... බ්‍රාන්ච් එකට ගියත් අමාරුයි වැඩේ.

    දන්නා තරමින් නම් නෑ... බ්‍රාන්ච් එකට ගියත් අමාරුයි වැඩේ.
    හැබැයි පේමන්ට් එක කන්ඵර්ම් කරලා ලියුමk නම් ගන්න පුළුවන් නම් වෙයි.
    ------ Post added on Jul 24, 2023 at 7:39 PM
     
    • Sad
    Reactions: -333-