share market කරන එවුන් වරෙල්ලා ASPI prediction

උබලා හිතන්නේ ASPI 2025 එන මාස 3 ඇතුලත කිය ගහයිද

  • Total voters
    36

slsal

Well-known member
  • Jan 25, 2018
    3,728
    3,053
    113
    share market කරන එවුන් වරෙල්ලා ASPI prediction
    උබලා හිතන්නේ ASPI 2025 එන මාස 3 ඇතුලත කිය ගහයිද
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    Screenshot 2024-12-26 230155.png

    :baffled:........................
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,539
    8,759
    113
    View attachment 244206

    :baffled:........................
    මේක වෙන්න පුළුවන් නිසා හැම වෙලාවේම ප්‍රොෆිට් තියෙන ඒවාට ස්ටොප් ලොස් දාලා තියන්න මාර්කට් ප්‍රයිස් එකට වැඩිය අඩුවෙන්..
     
    • Like
    Reactions: u.saradiyel

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,285
    1
    2,535
    113
    පෙරෙදා 100,000ක් දැම්මා 7000ක් වගේ ප්‍රොෆිට් බ්‍රවුන්ස්
    machan share market eke aduma invest karanna puluwan gana kiyada, aluthinma patan gnnwanm monawada danagnna ona, podi guide ekk denwd
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    machan share market eke aduma invest karanna puluwan gana kiyada, aluthinma patan gnnwanm monawada danagnna ona, podi guide ekk denwd

    මම නම් මුලින්ම දැම්මෙ 50,000ක් බන්. ඉන්වෙස්ට් කරනවා නම් බන්. හොද කම්පැනි වල දාපන්. කොටස් මිල අඩු උනත් ආයෙ රිකවර් වෙනවා ලේසියෙන්ම මාස ගානක් හරි ගිහින්. බ්‍රොකර් කියන ඒවටම සල්ලි නොදා තමන් හිතලා දාන්න ඔන අනික දේ.

    හොද ප්‍රොෆිට් ගන්න company මොනවා ද කියලා simply wall st එකෙන් බලා ගන්න පුලුවන්.
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,285
    1
    2,535
    113
    මම නම් මුලින්ම දැම්මෙ 50,000ක් බන්. ඉන්වෙස්ට් කරනවා නම් බන්. හොද කම්පැනි වල දාපන්. කොටස් මිල අඩු උනත් ආයෙ රිකවර් වෙනවා ලේසියෙන්ම මාස ගානක් හරි ගිහින්. බ්‍රොකර් කියන ඒවටම සල්ලි නොදා තමන් හිතලා දාන්න ඔන අනික දේ.

    හොද ප්‍රොෆිට් ගන්න company මොනවා ද කියලා simply wall st එකෙන් බලා ගන්න පුලුවන්.
    oyge broker company eka mokakda machan
     
    • Like
    Reactions: lasankandy

    මතo

    Active member
  • Mar 11, 2013
    164
    128
    43
    Moscow City, Moscow
    සමහර shares යන්නේ ඇයි කියලා හිතාගන්න බැහැ. Negative EPS,Loss making but share 1 උඩ. මම loss shares ටික දීලා බලාගෙන ඉන්නවා.
     
    • Like
    Reactions: u.saradiyel

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ai machn mokakda aula😁, mn ungen unit trust arn tiynw

    උන් කියන එවාගේ දැම්මොත් ඉතින් දාපු සල්ලිත් නැතිකරගන්න වෙන්නෙ බන් 😂 අනික අරකෙ දාන්න මෙකෙ දාන්න කියලා කිව්වට උන්ට කිසි අවබොදයක් නෑ. අනික බන් අවුරුදු 20ක් 30ක් ගිහින් රුපියලෙ කොටස 20ක් 30ක් උනා කියලා වැඩක් නෑ නේ
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,544
    6,029
    113
    Man nam kiyanne dan exit weyan.. cash thiyagena indapan.. koi wele hari oka kuriya gahanawa.natththatama nathi wenna..happend to me once..man dan serama wikunala cash karan innawa watenakan aye buy karanna
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,285
    1
    2,535
    113
    උන් කියන එවාගේ දැම්මොත් ඉතින් දාපු සල්ලිත් නැතිකරගන්න වෙන්නෙ බන් 😂 අනික අරකෙ දාන්න මෙකෙ දාන්න කියලා කිව්වට උන්ට කිසි අවබොදයක් නෑ. අනික බන් අවුරුදු 20ක් 30ක් ගිහින් රුපියලෙ කොටස 20ක් 30ක් උනා කියලා වැඩක් නෑ නේ
    apph ehemd, ehenm loku idea ekk nathi issralama wadet bahina ayata set na neda un. wena hodai kiyala hitenne kauda machn
     
    • Like
    Reactions: lasankandy