uba kiyana widihata heta idalama watenda ona. balamu ? thanks
මේක වෙන්න පුළුවන් නිසා හැම වෙලාවේම ප්‍රොෆිට් තියෙන ඒවාට ස්ටොප් ලොස් දාලා තියන්න මාර්කට් ප්‍රයිස් එකට වැඩිය අඩුවෙන්..
machan share market eke aduma invest karanna puluwan gana kiyada, aluthinma patan gnnwanm monawada danagnna ona, podi guide ekk denwdපෙරෙදා 100,000ක් දැම්මා 7000ක් වගේ ප්‍රොෆිට් බ්‍රවුන්ස්
machan share market eke aduma invest karanna puluwan gana kiyada, aluthinma patan gnnwanm monawada danagnna ona, podi guide ekk denwd
oyge broker company eka mokakda machanමම නම් මුලින්ම දැම්මෙ 50,000ක් බන්. ඉන්වෙස්ට් කරනවා නම් බන්. හොද කම්පැනි වල දාපන්. කොටස් මිල අඩු උනත් ආයෙ රිකවර් වෙනවා ලේසියෙන්ම මාස ගානක් හරි ගිහින්. බ්‍රොකර් කියන ඒවටම සල්ලි නොදා තමන් හිතලා දාන්න ඔන අනික දේ.
හොද ප්‍රොෆිට් ගන්න company මොනවා ද කියලා simply wall st එකෙන් බලා ගන්න පුලුවන්.
oyge broker company eka mokakda machan
ai machn mokakda aulaසොෆ්ට්ලොජික් තමා. අපරාදේ කියන්න බෑ උන් නම්
මෙලො රහක් නෑ
![]()
ai machn mokakda aula, mn ungen unit trust arn tiynw
apph ehemd, ehenm loku idea ekk nathi issralama wadet bahina ayata set na neda un. wena hodai kiyala hitenne kauda machnඋන් කියන එවාගේ දැම්මොත් ඉතින් දාපු සල්ලිත් නැතිකරගන්න වෙන්නෙ බන්අනික අරකෙ දාන්න මෙකෙ දාන්න කියලා කිව්වට උන්ට කිසි අවබොදයක් නෑ. අනික බන් අවුරුදු 20ක් 30ක් ගිහින් රුපියලෙ කොටස 20ක් 30ක් උනා කියලා වැඩක් නෑ නේ