Orange Kevilton ACL Plug and switch best quality

Best Plug and switch in Sri Lanka


  • Total voters
    11

lkfunboy

Active member
  • Jul 10, 2012
    948
    196
    43
    මචන් කාලයක් තිස්සේ පාවිච්චි කරන අයගෙන් අහන්නේ Orange,Kevilton,ACL මේ වර්ග වලින් ඔයාලගේ අද්දැකීම් අනුව
    හොදම Plug and switch තියෙන්නේ මොන බ්‍රෑන්ඩ් එකේද ඔයගේ ගෙදර දැන් කාලයක් තිස්සේ දාල කිසි අව්ලක් නැතිව තියෙනවනම් ඒ දාල තියෙන්නේ මොන වර්ගේ ද කියන්න.

    ACL Elegance
    Kevilton Modular
    Orange Akoya
     
    Last edited:
    • Like
    Reactions: kinkon

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,658
    10,928
    113
    ACL - CHINT eka langa yanne
    oya kiwwata orange wala extension code renna anith ekk wat set naha,

    චින්ට් අව්ලක් නෑ මරු

    කිරිය අන්ඩර් ඇටැක් වගේ කෝ යකෝ එබුසේ එවුන්
     
    • Like
    Reactions: lkfunboy

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,406
    7,113
    113
    ACL, Kevilton, Orange වර්ග තුනම මෑතකදි ගත්තා.මම දැකපු විදිහට නම් ACL චොර. Kevilton සහ Orange දෙකම එක වගේ. තව ACL ප්ලග් එකක් අවුරුදු 5 ක් විතර පාවිච්චි කරද්දි ප්ලග් එකට ප්ලග් ටොප් එක හරියටම සෙට් වෙන්නේ නැති අවුලක් ආවා. Kevilton එකේ නම් එහෙම අවුලක් ඇවිල්ලා නෑ. Orange මම ලොකු කාළයක් පාවිච්චි කරලා නෑ. ගෙදර තියන පරණ ඒවා නම් ක්ලිප්සාල්, ඒක නම් පට්ට. ඒත් දැන් ඒවා එන්නෙ නෑ.
     
    • Like
    Reactions: lkfunboy