මචන් කාලයක් තිස්සේ පාවිච්චි කරන අයගෙන් අහන්නේ Orange,Kevilton,ACL මේ වර්ග වලින් ඔයාලගේ අද්දැකීම් අනුව
හොදම Plug and switch තියෙන්නේ මොන බ්‍රෑන්ඩ් එකේද ඔයගේ ගෙදර දැන් කාලයක් තිස්සේ දාල කිසි අව්ලක් නැතිව තියෙනවනම් ඒ දාල තියෙන්නේ මොන වර්ගේ ද කියන්න.
ACL Elegance
Kevilton Modular
Orange Akoya
හොදම Plug and switch තියෙන්නේ මොන බ්‍රෑන්ඩ් එකේද ඔයගේ ගෙදර දැන් කාලයක් තිස්සේ දාල කිසි අව්ලක් නැතිව තියෙනවනම් ඒ දාල තියෙන්නේ මොන වර්ගේ ද කියන්න.
ACL Elegance
Kevilton Modular
Orange Akoya
Last edited: