.net core fullstack - udemy හරි youtube හරි නැද්ද සාදාරන ගානකට?

saja

Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    ✅ Comprehensive Training: ASP.NET Core, Angular 18/ReactJS 19 & Azure Development.
    ✅ Real-World Projects: Build 3 enterprise-grade projects with expert guidance.
    ✅ Unlimited Live Classes: Learn at your convenience on weekends.
    ✅ Hands-on Labs & 1:1 Support: Practice and receive personalized help.
    ✅ Career Support: Interview preparation, career coaching & job assistance.
    ✅ Year-End Bonus: FREE Generative AI Course for Developers worth ₹10,000!


    මේ content තියෙන .net core fullstack - udemy හරි youtube හරි නැද්ද සාදාරන ගානකට , office එකේ salary ගෙවන්නේ නැ, මේකෙන් හරි ගොඩ යන්න ඕනේ , ලොකු උදව්වක්,
    campus එකේ exam උත් ලගයි. මොනා හරි කරන්න ඕනේ,


    https://www.scholarhat.com/job-oriented/advanced-full-stack-net-developer-certification-training

    front end MVC Core නම් වඩාත් හොදයි

    support එකක් දෙන්න , මේ Indian ඒවා නම් sure නැ ගානත් වැඩි, :( :sorry:
     
    Last edited:

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,436
    36,357
    113
    මැදමහනුවර
    youtube හරි නැද්ද සාදාරන ගානකට
    0CVNkh6.gif
     
    • Sad
    Reactions: saja