ASP.NET Core WEB API course ඕනේ-ලොකු උදව්වක්

saja

Well-known member
  • Jan 8, 2007
    16,199
    2
    10,799
    113
    Home Sweet Home
    ASP.NET Core WEB API course ඕනේ-ලොකු උදව්වක්

    මට ඕනේ ASP.NET Core WEB API Full stack course video series එකක් free download කරන්න , youtube උනත් කමක් නැ , මට හම්බ උනේ නැ හොද එකක් , මේකෙත් බැලුව ඔහේ නැ :sorry:

    https://www.youtube.com/channel/UCfniixfhHqpIGbU7z2JCNJw/playlists


    • ASP.NET Core WEB API වෙන්න ඕනේ
    • Full sample project එකක් කරන විදිහ demo කරලා තියෙන්න ඕනේ (ඔය library management project එකක් වගේ real time use කරන එකක් ඕනේ )
    • Front end එක Angular උනත් කමක් නැ Visual Studio 2017,2019 වලින් නම් වඩාත් හොදයි , VS Code නම් එපා

    rep දෙන්නම් support එකට

    ලොකු උදව්වක්
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,199
    2
    10,799
    113
    Home Sweet Home
    ඕක basic වැඩි ද මන්ද , real world full web application එකක් හදනවා ද ඔකේ ?

    කමක් නැ දැනට , ඕකත් බලන්නම් :yes:


    Mcn Youtube eke Kudvenkat kiyala UK inna indian ekek karanawa channel ekak. Eke balanna. .Net Core indan microsoft technologies wala godak honda videos thiyenawa. Angular latest ma ewageth videos thiyenawa. Try karala balanna

    https://www.youtube.com/watch?v=4IgC2Q5-yDE