Korean Frypan සේල්.!!!

Status
Not open for further replies.

Cee7

Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    matath danna
    Photos and prices ewanna.
    Thama use karanne oyagen gatta Badu thanai..
    34cm Wokpan

    IMG_3746.jpeg
     
    • Like
    Reactions: Janatha Jhon

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    Mcn price danna mtth ganna one
    price and kohenda ganna puluwan?
    Photos and prices ewanna.
    Thama use karanne oyagen gatta Badu thanai..
    Machan dan
    32cm wokpan eka : 7900/- wenawa
    34cm wokpan eka : 8600/- wenawa
    Delivery ekkama

    Granite coating ekak.
    Aragena kalayak wenawa
    Use karanna patan gate 2020 wage
    මම 2015 ගත්ත පෑන් එක තාම පාවිච්චි කරනව. දැන් වෙබ් සයිට් එක නැද්ද ?
    අහන්නත් සතුටුයි මචන්.
    බඩු කොලිටි නිසා හරියට පාවිච්චි කරනවනම් ලොකු කාලයක් කිසි අවුලක් නැතුව තියාගන්න පුලුවන්. ඒකයි මම පෑන් එක්ක care guide leaflet එකකුත් ප්‍රින්ට් කරල යවන්නෙ ප්‍රොඩක්ට් එකක් ශිප් කරනකොට
    ------ Post added on Dec 31, 2024 at 8:01 AM

    2015 ithuru wechcha stock ehema nadda ganna?
    Machan dan thiyenne 32 & 34cm wokpan witharayi
    ------ Post added on Dec 31, 2024 at 8:03 AM

    පේස්බුක් එක වැඩ කරන්නැද්ද
    පේජ් එක වැඩ මචන්. වෙබ්සයිට් එක විතරයි අයින් කරේ අලුතින් බඩු දැම්මෙ නැතිනිසා
    ------ Post added on Dec 31, 2024 at 8:04 AM
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,528
    11,288
    113
    හඳට කිට්ටුව
    Machan dan
    32cm wokpan eka : 7900/- wenawa
    34cm wokpan eka : 8600/- wenawa
    Delivery ekkama

    අහන්නත් සතුටුයි මචන්.
    බඩු කොලිටි නිසා හරියට පාවිච්චි කරනවනම් ලොකු කාලයක් කිසි අවුලක් නැතුව තියාගන්න පුලුවන්. ඒකයි මම පෑන් එක්ක care guide leaflet එකකුත් ප්‍රින්ට් කරල යවන්නෙ ප්‍රොඩක්ට් එකක් ශිප් කරනකොට
    ------ Post added on Dec 31, 2024 at 8:01 AM

    Machan dan thiyenne 32 & 34cm wokpan witharayi
    ------ Post added on Dec 31, 2024 at 8:03 AM

    පේජ් එක වැඩ මචන්. වෙබ්සයිට් එක විතරයි අයින් කරේ අලුතින් බඩු දැම්මෙ නැතිනිසා
    ------ Post added on Dec 31, 2024 at 8:04 AM
    ela ela ban, aluthin badu dammoth, PM ekak hari daapan machan...
     
    • Like
    Reactions: Cee7
    Status
    Not open for further replies.