රටේ ගමන් මඟ වෙනස් කළ JVP එක ගැන කෙටියෙන් කියවමු.
ගිනිතැබීම් සහ විනාශ කිරීම් -
වී මෝල් - 18ක්.
01.යටියන වී මෝල.- වී මෙටිට්‍රික් ටෝන් මිලියන 800ක පහසුකම් සහිත අංග සමිපුර්ණ වී කොටන මැෂින් තුනක්
02. තෙඹුවන වී මෝල - වී මෙටිට්‍රික් ටෝන් මිලියන 300ක් ගබඩා පහසුකම් සහිත අංග සමිපුර්ණ යන්මාර් මැෂින් 02ක්
03.හසලක වී මෝළ - වී මෙටිට්‍රික් ටෝන් මිලියන 500ක් ගබඩා පහසුකම් ඇති අංග සමිපුර්ණ වී කොටන මැෂින් 6ක්.( කුබෝටා)
04.මිද්දෙණිය වී මෝළ - වී මෙටිට්‍රික් ටෝන් මිලියන 900ක් ගබඩා පහසුකම් සහිත අංග සමිපුර්ණ කමීන්ස් මැෂින් 02ක්.
05. රණ හංස වී මෝළ - මොණරාගල .
වී මෙටිට්‍රික් ටෝන් මිලියන 830ක් ගබඩා පහසුකම් සහිත අංග සමිපුර්ණ මැෂින් 02ක් .
06.රන්න උණාකුරුව වී මෝළ - වී මෙටිට්‍රික් ටෝන් මිලියන 700ක් සහිත අංග සමිපුර්ණ ලැන්මාර් මැෂින් 02ක්.
07.අගුළුකොළපැලැස්ස වී මෝල - වී මෙටිට්‍රික් ටෝන් මිලියන 900ක් ගබඩ පහසුකම් සහිත අංග සමිපුර්ණ කුබෝටා මැෂින් දෙකක්. ආදී වශයෙන්..
08.උරගහ වී මෝල - ගාල්ල.
09.බද්දේගම මෝල - ගාල්ල
10.කිරිමැටිමුල්ල වී මෝල -මාතර
11.කඩ පනහ වී මෝල නොචිචියාගම - අනුරාධපුරය .
12.යාය 14 /13/12/11 වී මෝළ කාශ්‍යප පුර - පොළොන්නරුව .
13.යාය 01 ඇලහැර මෝල - පොළොන්නරුව .
14. යයා ලිර වී මෝළ - යාපහුව .
15.සකුනි වී මෝළ - ආන්දමිකුලමි - කන්තලේ
16.රතන වී මෝළ - වී මෝළ - ත්‍රිකුණාමලය
17.පල්ලත්තර වී මෝළ - මොදරවාන බෙලිඅත්ත .
18.සහන වී මෝළ දමිමුල්ල බෙලිඅත්ත .