යළි පන දෙන ආසියාවේ විශාලම වී ගබඩාව..

dilann

Well-known member
  • Jul 6, 2018
    66,545
    164,832
    113
    එකමත් එක රටක
    චීනේ ඉන්දියාවේ උන් පුකෙන් හිනා වෙන්ව ඇති මේවට .
    මිලියන විස්සකට කන්න දෙන්න රටිනුත් හාල් ගෙන්න වෙන රටේ ආසියාවේ විශාලම වී ගබඩාව :D
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,545
    164,832
    113
    එකමත් එක රටක
    රටේ ගමන් මඟ වෙනස් කළ JVP එක ගැන කෙටියෙන් කියවමු.
    ගිනිතැබීම් සහ විනාශ කිරීම් -
    වී මෝල් - 18ක්.
    01.යටියන වී මෝල.- වී මෙටිට්‍රික් ටෝන් මිලියන 800ක පහසුකම් සහිත අංග සමිපුර්ණ වී කොටන මැෂින් තුනක්
    02. තෙඹුවන වී මෝල - වී මෙටිට්‍රික් ටෝන් මිලියන 300ක් ගබඩා පහසුකම් සහිත අංග සමිපුර්ණ යන්මාර් මැෂින් 02ක්
    03.හසලක වී මෝළ - වී මෙටිට්‍රික් ටෝන් මිලියන 500ක් ගබඩා පහසුකම් ඇති අංග සමිපුර්ණ වී කොටන මැෂින් 6ක්.( කුබෝටා)
    04.මිද්දෙණිය වී මෝළ - වී මෙටිට්‍රික් ටෝන් මිලියන 900ක් ගබඩා පහසුකම් සහිත අංග සමිපුර්ණ කමීන්ස් මැෂින් 02ක්.
    05. රණ හංස වී මෝළ - මොණරාගල .
    වී මෙටිට්‍රික් ටෝන් මිලියන 830ක් ගබඩා පහසුකම් සහිත අංග සමිපුර්ණ මැෂින් 02ක් .
    06.රන්න උණාකුරුව වී මෝළ - වී මෙටිට්‍රික් ටෝන් මිලියන 700ක් සහිත අංග සමිපුර්ණ ලැන්මාර් මැෂින් 02ක්.
    07.අගුළුකොළපැලැස්ස වී මෝල - වී මෙටිට්‍රික් ටෝන් මිලියන 900ක් ගබඩ පහසුකම් සහිත අංග සමිපුර්ණ කුබෝටා මැෂින් දෙකක්. ආදී වශයෙන්..
    08.උරගහ වී මෝල - ගාල්ල.
    09.බද්දේගම මෝල - ගාල්ල
    10.කිරිමැටිමුල්ල වී මෝල -මාතර
    11.කඩ පනහ වී මෝල නොචිචියාගම - අනුරාධපුරය .
    12.යාය 14 /13/12/11 වී මෝළ කාශ්‍යප පුර - පොළොන්නරුව .
    13.යාය 01 ඇලහැර මෝල - පොළොන්නරුව .
    14. යයා ලිර වී මෝළ - යාපහුව .
    15.සකුනි වී මෝළ - ආන්දමිකුලමි - කන්තලේ
    16.රතන වී මෝළ - වී මෝළ - ත්‍රිකුණාමලය
    17.පල්ලත්තර වී මෝළ - මොදරවාන බෙලිඅත්ත .
    18.සහන වී මෝළ දමිමුල්ල බෙලිඅත්ත .
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,191
    25,337
    113
    ආසියාවේ ලොකුම කියන්න එපා බන් හැම එකටම... බෙට්ටක්‌ වුනත් ආසියාවේ ලොකුම.
     
    • Like
    Reactions: War Fighter

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,609
    5,467
    113
    471949030-1355769259130847-5158181216281344644-n.jpg
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,330
    72,515
    113
    මාලඹේ
    රටේ ගමන් මඟ වෙනස් කළ JVP එක ගැන කෙටියෙන් කියවමු.
    ගිනිතැබීම් සහ විනාශ කිරීම් -
    වී මෝල් - 18ක්.
    01.යටියන වී මෝල.- වී මෙටිට්‍රික් ටෝන් මිලියන 800ක පහසුකම් සහිත අංග සමිපුර්ණ වී කොටන මැෂින් තුනක්
    02. තෙඹුවන වී මෝල - වී මෙටිට්‍රික් ටෝන් මිලියන 300ක් ගබඩා පහසුකම් සහිත අංග සමිපුර්ණ යන්මාර් මැෂින් 02ක්
    03.හසලක වී මෝළ - වී මෙටිට්‍රික් ටෝන් මිලියන 500ක් ගබඩා පහසුකම් ඇති අංග සමිපුර්ණ වී කොටන මැෂින් 6ක්.( කුබෝටා)
    04.මිද්දෙණිය වී මෝළ - වී මෙටිට්‍රික් ටෝන් මිලියන 900ක් ගබඩා පහසුකම් සහිත අංග සමිපුර්ණ කමීන්ස් මැෂින් 02ක්.
    05. රණ හංස වී මෝළ - මොණරාගල .
    වී මෙටිට්‍රික් ටෝන් මිලියන 830ක් ගබඩා පහසුකම් සහිත අංග සමිපුර්ණ මැෂින් 02ක් .
    06.රන්න උණාකුරුව වී මෝළ - වී මෙටිට්‍රික් ටෝන් මිලියන 700ක් සහිත අංග සමිපුර්ණ ලැන්මාර් මැෂින් 02ක්.
    07.අගුළුකොළපැලැස්ස වී මෝල - වී මෙටිට්‍රික් ටෝන් මිලියන 900ක් ගබඩ පහසුකම් සහිත අංග සමිපුර්ණ කුබෝටා මැෂින් දෙකක්. ආදී වශයෙන්..
    08.උරගහ වී මෝල - ගාල්ල.
    09.බද්දේගම මෝල - ගාල්ල
    10.කිරිමැටිමුල්ල වී මෝල -මාතර
    11.කඩ පනහ වී මෝල නොචිචියාගම - අනුරාධපුරය .
    12.යාය 14 /13/12/11 වී මෝළ කාශ්‍යප පුර - පොළොන්නරුව .
    13.යාය 01 ඇලහැර මෝල - පොළොන්නරුව .
    14. යයා ලිර වී මෝළ - යාපහුව .
    15.සකුනි වී මෝළ - ආන්දමිකුලමි - කන්තලේ
    16.රතන වී මෝළ - වී මෝළ - ත්‍රිකුණාමලය
    17.පල්ලත්තර වී මෝළ - මොදරවාන බෙලිඅත්ත .
    18.සහන වී මෝළ දමිමුල්ල බෙලිඅත්ත .
    ඔය බුල්නෑවේ වි මොලටත් ජෙප්පො 89 ගිනි තිබ්බා බන්🤣