මේ අද 31 SLT Data Free ද?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,931
    1
    43,230
    113
    hamper eka daganna one nadda?
    හැම්පර් එක දාගත්ත 21
    ජනවාරි 21 වෙනකං ඒ ඩේට ටික ගන්න පුලුවන්. හැබැයි ඉතිං එන්ටටේන්මන්ට් සෝෂල් මීඩියා ඩේට විතරයි


    මං ඇහුවෙ අද දවසට විතරක් ඔක්කොම ඩේට free ද කියල
    නැත්තං ඒයාලගෙ වෙබ්සයිට් ඒකේ අපේ යූසේජ් ඒක අප්ඩේට් වෙන්නෙ නැද්ද මංද 😅 ඔහොම ලණුනෙ ඉතිං අපිට දෙන්නෙ
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,012
    1
    8,855
    113
    -~උලක් උඩ-~
    දැන් ඉස්සර වගේ ඩේටා ෆ්‍රී දුන්න කියලා ගතියක් නෑනෙ. ඉස්සර ෆ්‍රී දවසක් එනකල් බලාගෙන ඉන්නෙ තියන සේරම ඩව්න්ලෝඩ් කරගන්න. දැන් වයසට ගිහිල්ලා හින්දා වෙන්න ඇති :(
     
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,931
    1
    43,230
    113
    අපෝ කෝට එකෙන් කැපෙනවෝ.....
    අපෝ කෝට එකෙන් කැපෙනවෝ.....
    අපෝ කෝට එකෙන් කැපෙනවෝ.....
    අපෝ කෝට එකෙන් කැපෙනවෝ.....
    අපෝ කෝට එකෙන් කැපෙනවෝ.....
     
    • Haha
    Reactions: Dr.Amdan