SLT launched - True Unlimited Packages for 2025

nkt

Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    දැනටම 20Mbps එකට රු10000ක් ගෙවන එකේ ෆැමිලි එක දාගත්තොත් ලාබයි වගේ. 100Mbps දෙයිද කියලා තමයි ප්‍රශ්නෙ 🤔
    ඒ උනාට ෆැමිලි එකේ FUP තියෙනව නෙ 1000gb
     
    • Like
    Reactions: iworld

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    ඒ උනාට ෆැමිලි එකේ FUP තියෙනව නෙ 1000gb
    සාමාන්‍යයෙන් මට යන්නෙ මාසෙටම 500-600GB වගේ නිසා අව්ලක් වෙන එකක් නැතිවෙයි වගේ. හැබැයි ඕකෙ මොනවා block ද දන්නෑ
     
    • Like
    Reactions: nkt

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,017
    2,811
    113
    මගේ any storm (250Gb) එකට add on එක්ක 8500 වගේ යනවා, 7900 යන එක ලබයි වගේ මට නම්
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,218
    1
    16,694
    113
    −273.15°C
    tiyena packager aka maru karanna be aluth unlimited packger me wenakal 😂 adath call kara SLT aken web site aka update button penna dala eka ahuwwama mona magulak kiyanawa 🤣
    pissu uttige puthala inne.
    internet connect wenne na sarin sare wifi drop wenawa kiyala kiwwahama, slt customer care eke ganiyek kiyanawa gedara wena kawuruhari download karanawada danne nahalu. 😂
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,828
    11,857
    113
    රුපියල් 7900 ට 1000GB ක් මදි කියන උනුත් ඇති මේ සිරි ලංකාවේ 🤣
    ape unta ona Rs 1000 ta 1TB lol

    india wage 1.5 billion population, cheap labour, local device production, lokema aduma rates thiyana Jio wage network ekakath 100mbps fiber Rs 3000 wage wenawa..
    lankawe 7900 ta sadaranai..
     
    • Like
    Reactions: lilman

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,996
    8,242
    113
    Chilaw
    thanks machan... mama aimath balanna giye na oka.. mage danata thiyenne unlimited 10.. 20 mbps enawa.. mata 1tb fup ekata yana eka padui wage]
    meka tamai matath case eka. ekama awula dan eke Telegram run wenne nethi eka. Crypto groups tikata wenama mobile data use karanna oni. eth wifi tiyeddi alert enne ne ethakota.

    wena 1000GB madi wei wage. mage danata daily 40GB wage usage ekak yanawa.
     

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,402
    2,385
    113
    1735716200956.png


    ane appeeeeee