Fibre අලුත් packages.
SLT Site එකේමයි මේ ටික දාල තියෙන්නේ. අලුතෙන් ගන්න connection වල යටතේ තමා මේක දාලා තියෙන්නේ. දැනට existing අයටත් ගන්න පුලුවන්ද කියලා 1212 call කරලා අහන්න වෙනවා.
Link - https://slt.lk/en/personal/broadband/fiber-unlimited