වත්මන් රාජ්‍ය සේවයේ දූෂිත නිලධාරීන් සුද්ද කළ හැක්කේ, එම රාජ්‍ය යාන්ත්‍රනය තුළම සිටින අවංක සිත් ඇති එකදු හෝ අයෙකුට පමණි,
කළ යුත්තේ දූෂිත නිලධාරීන්ට එරෙහිව රහස්‍ය ලෙස හෝ ඔවුන්ගේ දූෂණ වංචා පිලිබඳ තොරතුරු සැපයීමයි, යම් හෙයිකින් ඔබ නිහඬව එවැනි දූෂිතයන් දෙස බලාගෙන නිවටයින්සේ රැකියාවේ යෙදෙන්නෙක් නම්, ඔබද අයිති වෙන්නේ ඉහත කී දූෂිත කුලකයටම බව තරයේ සිතන දිනක් උදාවේ යැයි පතමු. එවිට සුද්ද වූ රාජ්‍ය සේවයක් ගොඩ නැගෙනු ඇත. හඬ නගන්නෙකු වන්න, කොතරම් ඉහළ නිලධාරියෙක් උවත් දූෂණ වංචාවට උඩගෙඩි දෙන ක්‍රියාවන්හි නිරත නොවන්න. සිතන්න...