Clean Sri Lanka, Clean gov service...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,967
    31,763
    113
    වත්මන් රාජ්‍ය සේවයේ දූෂිත නිලධාරීන් සුද්ද කළ හැක්කේ, එම රාජ්‍ය යාන්ත්‍රනය තුළම සිටින අවංක සිත් ඇති එකදු හෝ අයෙකුට පමණි,
    කළ යුත්තේ දූෂිත නිලධාරීන්ට එරෙහිව රහස්‍ය ලෙස හෝ ඔවුන්ගේ දූෂණ වංචා පිලිබඳ තොරතුරු සැපයීමයි, යම් හෙයිකින් ඔබ නිහඬව එවැනි දූෂිතයන් දෙස බලාගෙන නිවටයින්සේ රැකියාවේ යෙදෙන්නෙක් නම්, ඔබද අයිති වෙන්නේ ඉහත කී දූෂිත කුලකයටම බව තරයේ සිතන දිනක් උදාවේ යැයි පතමු. එවිට සුද්ද වූ රාජ්‍ය සේවයක් ගොඩ නැගෙනු ඇත. හඬ නගන්නෙකු වන්න, කොතරම් ඉහළ නිලධාරියෙක් උවත් දූෂණ වංචාවට උඩගෙඩි දෙන ක්‍රියාවන්හි නිරත නොවන්න. සිතන්න...
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,714
    21,005
    113
    adala nene

    රාජ්ජ සේවෙට ඇවිල්ල බලපන් ඕවා ටෝක්ස් විතරයි
    ගොඩක් ලොකු පුටු වල ඉන්නෙ කටින් වැඩ කරන උනුයි ගොට්ටොයි එක්ක මොකුත් බෑ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,967
    31,763
    113
    රාජ්ජ සේවෙට ඇවිල්ල බලපන් ඕවා ටෝක්ස් විතරයි
    ගොඩක් ලොකු පුටු වල ඉන්නෙ කටින් වැඩ කරන උනුයි ගොට්ටොයි එක්ක මොකුත් බෑ
    ඒක තමයි කියන්නෙ අවංක එකෙක් හරි ඉන්නවනම් නැගී හිටපල්ලා...
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,714
    21,005
    113
    adala nene
    ඒක තමයි කියන්නෙ අවංක එකෙක් හරි ඉන්නවනම් නැගී හිටපල්ලා...
    මන් නැගී ඉදලා ගිය අවුරුද්දට ලෙටර් තුනයි
    එකක් වෝර්නින් ලෙටර් පර්සනල් පයිල් එකට 🤣😛
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,967
    31,763
    113
    මන් නැගී ඉදලා ගිය අවුරුද්දට ලෙටර් තුනයි
    එකක් වෝර්නින් ලෙටර් පර්සනල් පයිල් එකට 🤣😛
    දිගටම නැගී ඉඳපන් ඉස්සරහට තිබ්බ අඩිය පස්සට නොගෙන
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,614
    40,186
    113
    මන් නැගී ඉදලා ගිය අවුරුද්දට ලෙටර් තුනයි
    එකක් වෝර්නින් ලෙටර් පර්සනල් පයිල් එකට 🤣😛
    අනුර ජනාදිපති උනාට පස්සෙ උබට මොනා හරි වෙලා තියෙනවද?
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,714
    21,005
    113
    adala nene
    දිගටම නැගී ඉඳපන් ඉස්සරහට තිබ්බ අඩිය පස්සට නොගෙන
    Ane one ne bn MN mage weda Tika paduwe Karan innawa
    Negi inna one UN negi idai
    අනුර ජනාදිපති උනාට පස්සෙ උබට මොනා හරි වෙලා තියෙනවද?
    Apone anuraiya Enna kalin une :P
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,967
    31,763
    113
    Not that main thing is their ego
    They don't like to accept when they are wrong
    Thinking pattern is wrong, yes that mean is EGO
    Matter of selfish education system, So they are doing same thing on there seats.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,244
    12,481
    113
    Piliyandala
    Digitalize කරන කතාවකුත් ඔය අස්සෙම කියනවා නේ...

    කොහෙන් පටන් ගනියි ද?

    Personal number එකක් දීලා ඔක්කොම ලින්ක් කරන වැඩේ ට ද අත ගහලා තියෙන්නේ?