Gym supporter එක පට්ට හිරයි

Avatar998

Well-known member
  • Dec 16, 2014
    5,984
    5,121
    113
    Pandora
    Daraz එකෙන් Gym supporter එකක් ගෙන්නව්වා යටට අදින්න workout ක්රද්දීන්. මේක පට්ට හිරයිනේ බන්? එච්චර හිරට ඇදලා සෙල්ලම් කරන්න හොදයිද? හිරට ඇදලා දාඩිය දාද්දීන් වල්ලට හොද නෑ කියනව නේද?

    dccff5644e9898522793ede43baa9673.jpg
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,423
    30,281
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    තදට ජංගියක් ඇඳලා මගෙත් මේ ඇටයක් රිදෙනව දවස් දෙකක තුනක ඉඳල🤔

    ඔය ජාතියේ එකක් ඉස්කෝලේ යන කාළේ අරගෙන ඇඳල බැලුවට පස්සේ තේරුනේ උක එලියේ කියල. හෙනට අප්සෙට් ගියා විකුණපු එකා බොරුකරලා විකිණුවා කියල
    🤣
     

    KissMass

    Well-known member
  • Jan 28, 2011
    955
    1,185
    93
    Negombo
    අනිවාර්යෙන් ඕක ඇඳලා පින්තරයක් දාපන්....

    තද වැඩිද කියලා බලලා කියන්නම්....
     
    • Haha
    Reactions: Avatar998

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,385
    2,428
    113
    Daraz එකෙන් Gym supporter එකක් ගෙන්නව්වා යටට අදින්න workout ක්රද්දීන්. මේක පට්ට හිරයිනේ බන්? එච්චර හිරට ඇදලා සෙල්ලම් කරන්න හොදයිද? හිරට ඇදලා දාඩිය දාද්දීන් වල්ලට හොද නෑ කියනව නේද?

    dccff5644e9898522793ede43baa9673.jpg
    Hari size eka ganin. godak thadata adinna one na. labba bahina katha boru. onna chatgpt eke balapan.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    ඕවා අඳින්න එපා කෙළ වෙනව. Squatting වලට විතරක් ඕනනම් දාගන්න. පස්සෙ ගලවන්න. Squatting උනත් ලොකු weight යනවා නම් විතරක්
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,080
    13,949
    113
    126
    Hogwarts
    ඕවා අඳින්න එපා කෙළ වෙනව. Squatting වලට විතරක් ඕනනම් දාගන්න. පස්සෙ ගලවන්න. Squatting උනත් ලොකු weight යනවා නම් විතරක්
    Kela wenawa kiwwe? Pati jokku nemeda uba adinne gym yaddi
     

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,984
    5,121
    113
    Pandora
    Update: මම ඕක විසික් කරලා දැම්මා. හොද boxer එකක් අරන් (ටිකක් හිර) උඩට කරලා නමලා අදිනවා weight lifting කරද්දින් :yes: