What’s your credit card limit?

vj3660

Well-known member
  • Sep 17, 2007
    2,052
    2,298
    113
    Having the infinity card :) -2M

    Make sure to pay in full. Don't buy unnecessary stuffs.
     

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,709
    3,040
    113
    5 HNB
    4 SAMP
    thawa godak ewa denda haduwa gatthe nae. credit limit use wenne na.
     
    Last edited:
    • Like
    Reactions: Nelza

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,426
    8,571
    113
    Sampath : 300000
    HSBC : 120000

    ක්‍රෙඩිට් කාර්ඩ් එකක් කියනෙන් හරියට පාවිච්චි කරොත්, අපිට වාසියි වගේම බැංකුවට අපෙන් ලොකු ලාබයක් නෑ...

    වෙලාවට බිල ගෙවන්නේ නැතුව ඉදල , minimum පෙමට් දද හිටියෝත්නම් ඉතින් sorry.com තමා..
     
    Last edited:
    • Like
    Reactions: pasansnoop

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,187
    29,851
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Moda kama tamai ban oya..
    ගෙයක් එහෙම ගන්නකොට ලෝන් එකක් ගන්නවනම් ක්‍රෙඩිට් කාඩ් එකක හොඳ ක්‍රෙඩිට් හිස්ට්‍රි එකක් තියෙන එක හොඳ සුදුසුකමක් වෙනව. මට නම් පෞද්ගලිකව මාරම හිසරදයක් අතේ සල්ලි තියෙද්දීත් පොඩි පොඩි දේවලට ගෙව ගෙව ඉන්න එක.🤢🤮
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    2 Million
    1 Million

    oya wage card have , thawa wadi karaganna puluwan therumak naha. anith card aduma annual Fee eke , Maximum kimit thiyenne , boruwata card fee gewa gewa inna wenne nattam