Starlink Package 😍

anilantha

Well-known member
  • Oct 18, 2008
    2,134
    842
    113
    ----- Hill City ----
    1736246111786.png

    Rain attenuation ! :yes::yes::yes::P
     
    • Like
    Reactions: NRTG

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,769
    11,779
    113
    අලුත් SLT ටික හොදයි වගේ. 1000GB FUP එක
    Starlink SLT price eken 1/2 ta dunnath minissu ganne naha, antenna device tikatama Rs. 118,000 wenawa..
    oka fiber nathi dotee area wala hotels, company wage gani.. eth sure naha mokada unta 4G outdoor antenna ekak gaha ganna eka labai..
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,322
    5,434
    113
    Starlink SLT price eken 1/2 ta dunnath minissu ganne naha, antenna device tikatama Rs. 118,000 wenawa..
    oka fiber nathi dotee area wala hotels, company wage gani.. eth sure naha mokada unta 4G outdoor antenna ekak gaha ganna eka labai..
    starlink mini eka ganan adui mcn 33k wage wei. slt wage nemei bag eke dan yanna puluwan, power bank ekenuth weda.
     
    • Like
    Reactions: NRTG and netnet

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,769
    11,779
    113
    starlink mini eka ganan adui mcn 33k wage wei. slt wage nemei bag eke dan yanna puluwan, power bank ekenuth weda.
    koheda echchara aduwata thiyenne? mini eka $449 kiyala thiyenne.. anika eke monthly rental eka meetath wadi..
     
    • Like
    Reactions: NRTG

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,374
    8,136
    113
    starlink mini eka ganan adui mcn 33k wage wei. slt wage nemei bag eke dan yanna puluwan, power bank ekenuth weda.
    ow 299USD Asian region walata price adu weida kiyanna baha owage ( discount price 199 usd lu) + tax + shipping

    • Like
    Reactions: NRTG

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,691
    33,923
    113
    Connection Fee එක කීයෙයි?

    Starlink ශාඛාවන් ලංකාවේ තිබේද?

    නැත්නම් කවුද ඒජන්ට් ලංකාවේ?
     
    • Like
    Reactions: NRTG

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,832
    10,360
    113
    අපි starlink connection එකක් අරගෙන ගෙදර පාවිච්චි කරන ගමන් , අපි කොහේ හරි trip එකක් ගියාම ඒ යන තැන තියාගෙන පාවිච්චි කරන්න පුළුවන් ද ?
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,760
    197,878
    113
    Colombo, Sri Lanka
    මොනවා උනත් SLT එකට ගේමක් දෙන්න එවුන් එන එක හොඳයි. එතකොට මිනිස්සුන්ට තමයි වාසි
     
    • Like
    Reactions: dbug

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,769
    11,779
    113
    Connection Fee එක කීයෙයි?

    Starlink ශාඛාවන් ලංකාවේ තිබේද?

    නැත්නම් කවුද ඒජන්ට් ලංකාවේ?
    Rs. 118,000

    අපි starlink connection එකක් අරගෙන ගෙදර පාවිච්චි කරන ගමන් , අපි කොහේ හරි trip එකක් ගියාම ඒ යන තැන තියාගෙන පාවිච්චි කරන්න පුළුවන් ද ?
    ehema wena ekak thiyanawa, eke monthly price meetath wadi..
    ------ Post added on Jan 7, 2025 at 5:36 PM

    මොනවා උනත් SLT එකට ගේමක් දෙන්න එවුන් එන එක හොඳයි. එතකොට මිනිස්සුන්ට තමයි වාසි
    SLT ekata gemak denna amaru wei, wireless providers lata 4G signal nathi area wala podi competition ekak thiyei..
    ------ Post added on Jan 7, 2025 at 5:37 PM
     
    • Like
    Reactions: NRTG and hi.dushan