Any recommended bathroom supplies stores around Colombo. Requirement - to find some replacements such as toilet seats, cistern valves etc for bathroom renovation.
මොකද යකෝ මාව mention කරන්නේ..
Toilet seat, cistern valve ඔය වගේ replacements වගයක්...මොනවද ගන්න ඕනේ
තිබ්බ බ්රෑන්ඩ් මොනාදToilet seat, cistern valve ඔය වගේ replacements වගයක්...
එහෙම brand එකක් දන්නේ නෑ... ටිකක් පරණයි...තිබ්බ බ්රෑන්ඩ් මොනාද
ehenam parana samples aran nawala or messenger street yannaඑහෙම brand එකක් දන්නේ නෑ... ටිකක් පරණයි...
ඔය කක්කුස්සි රෙපෙයාර් කර කර ඉඳල වැඩක් නැහැ ජුන්ඩා.ගල්වල තමයි බ්‍රෝ, අදත් සිස්ටන් එකක් උස්සන් ආවා අර UK type කියන හුත්ත, මේ ලඟ කඩ වල 2500+ කියනවා, ඒකම ගත්තා ගල් වලෙන් 1200යි, කොමොඩ් සීට් එක නෝමල් එක 600යි, ඒකෙන් දෙකක් ගත්තා. වැඩිපුර හොයලා සුපිරි හැන්ඩ්ල් එකකුත් නිකං දුන්නා මේක කැඩෙන පාටයි ගෑවම. වැඩිය කාක්කො එහෙම නෑ, ඕන දේ දන්නව නම් පොඩ්ඩක් රවුමක් දැම්මාම අඩුවට ගතෑකි පොඩි කඩවලට යන්න
අඩෝ මරු, වීල් එකේ නම්බර් එකයි ෆෝන් නම්බර් එකයි අරන් තියාගත්ත නම්, මාසෙකින් උන්ටම විකුණන්න පුළුවන්ඔය කක්කුස්සි රෙපෙයාර් කර කර ඉඳල වැඩක් නැහැ ජුන්ඩා.
මරු බිස්නස් අයිඩියා එකක් ආවා.
අඩුවක් අතේ තියං පාර අයිනේ ඉමු සුදු ඉරි අයියලා එක්ක.
වාහන වල අඩුබඩු ගලවලා කොටහා ගමු
මේ අස්සෙ තැනක කොල්ලෙක් පත ස්පීකර් තඩි වගයක් උස්සන් ආවා ඈම්ප් අනන් මනන් ඔක්කොම එක්ක, කොහෙන්දෝ ගලවලා අඩුවට හම්බු වෙලා. ලොවෙත් බස් එකක වෙන්නෝනනෑ හොයන්න යන්න වෙලාවක් උනේ නෑ.Badu gaththada bn
Shower set eka mokadda damme?