Bathroom supplies stores i Colombo

CohenLenstra

Well-known member
  • Jan 11, 2024
    1,212
    2,365
    113
    Any recommended bathroom supplies stores around Colombo. Requirement - to find some replacements such as toilet seats, cistern valves etc for bathroom renovation.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,802
    12,715
    113
    ගල්වල තමයි බ්‍රෝ, අදත් සිස්ටන් එකක් උස්සන් ආවා අර UK type කියන හුත්ත, මේ ලඟ කඩ වල 2500+ කියනවා, ඒකම ගත්තා ගල් වලෙන් 1200යි, කොමොඩ් සීට් එක නෝමල් එක 600යි, ඒකෙන් දෙකක් ගත්තා. වැඩිපුර හොයලා සුපිරි හැන්ඩ්ල් එකකුත් නිකං දුන්නා මේක කැඩෙන පාටයි ගෑවම. වැඩිය කාක්කො එහෙම නෑ, ඕන දේ දන්නව නම් පොඩ්ඩක් රවුමක් දැම්මාම අඩුවට ගතෑකි පොඩි කඩවලට යන්න
     
    • Like
    Reactions: CohenLenstra

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,531
    14,411
    113
    ගල්වල තමයි බ්‍රෝ, අදත් සිස්ටන් එකක් උස්සන් ආවා අර UK type කියන හුත්ත, මේ ලඟ කඩ වල 2500+ කියනවා, ඒකම ගත්තා ගල් වලෙන් 1200යි, කොමොඩ් සීට් එක නෝමල් එක 600යි, ඒකෙන් දෙකක් ගත්තා. වැඩිපුර හොයලා සුපිරි හැන්ඩ්ල් එකකුත් නිකං දුන්නා මේක කැඩෙන පාටයි ගෑවම. වැඩිය කාක්කො එහෙම නෑ, ඕන දේ දන්නව නම් පොඩ්ඩක් රවුමක් දැම්මාම අඩුවට ගතෑකි පොඩි කඩවලට යන්න
    ඔය කක්කුස්සි රෙපෙයාර් කර කර ඉඳල වැඩක් නැහැ ජුන්ඩා.

    මරු බිස්නස් අයිඩියා එකක් ආවා.

    අඩුවක් අතේ තියං පාර අයිනේ ඉමු සුදු ඉරි අයියලා එක්ක.

    වාහන වල අඩුබඩු ගලවලා කොටහා ගමු
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,802
    12,715
    113
    ඔය කක්කුස්සි රෙපෙයාර් කර කර ඉඳල වැඩක් නැහැ ජුන්ඩා.

    මරු බිස්නස් අයිඩියා එකක් ආවා.

    අඩුවක් අතේ තියං පාර අයිනේ ඉමු සුදු ඉරි අයියලා එක්ක.

    වාහන වල අඩුබඩු ගලවලා කොටහා ගමු
    අඩෝ මරු, වීල් එකේ නම්බර් එකයි ෆෝන් නම්බර් එකයි අරන් තියාගත්ත නම්, මාසෙකින් උන්ටම විකුණන්න පුළුවන් :Dමේ අස්සෙ තැනක කොල්ලෙක් පත ස්පීකර් තඩි වගයක් උස්සන් ආවා ඈම්ප් අනන් මනන් ඔක්කොම එක්ක, කොහෙන්දෝ ගලවලා අඩුවට හම්බු වෙලා. ලොවෙත් බස් එකක වෙන්නෝන
     
    • Love
    Reactions: Janatha Jhon