ඊළගට පෙට්ටි කඩවල් ඩෝසර් කරලා දාන්න ඕන
Quality of lifeමේක කොනක ඉදලා සුද්ද කරලා ගන්න ඕන. යම් පිරිසකට පාඩු සිද්ධ වෙයි. ඒව ඉතින් එහෙම තමයි. නැත්නම් ලංකාව කවදා හරි මුඩුක්කු රටක් වෙලා තමයි නවතින්නේ. Quality of life එක හදන්න මගේ උපරිම සහාය...

මට හිතෙන්නේ බන් පොලිසියේ ක්ලීන් ශ්‍රී ලංකා ප්‍රොජෙක්ට් එක බාරව ඉන්නේ පොහොට්ටුවෙක්ද කොහෙද.පොඩි පාරෙ ජෙට් චොපර් එහෙමත් යනව වගේ...
අනුරය පව් කියල හිතෙනව, සෑහෙන කාලයක් මීටරෙන් ගහල ගොඩ දාගත්ත ගේම ගම් නියම් ගම් වල ඉන්න ජෙපි බයියො හාල කාලම දානවා...
එහෙම පොලිසියෙන් ගිහින් මීඩියා ෂෝ දාල බෝඩ් ගැලෙව්වා කියලා එකපාර මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් වෙන්නෙත් නෑ , කොනක ඉදන් එහෙම ක්ලින් කරන්නත් බෑ ඕවා ඔක්කොම .මේක කොනක ඉදලා සුද්ද කරලා ගන්න ඕන. යම් පිරිසකට පාඩු සිද්ධ වෙයි. ඒව ඉතින් එහෙම තමයි. නැත්නම් ලංකාව කවදා හරි මුඩුක්කු රටක් වෙලා තමයි නවතින්නේ. එහෙම නැතුව මේ යකඩ කැලි ගලවන්න එකට තරුණ හීන මාරනවෝ කියලා මෝඩ චුන් දෙන උන් නම් සත පහකට ගණන් ගන්න හොඳ නෑ. Quality of life එක හදන්න මගේ උපරිම සහාය... (බස් විතරක් නෙවේ,, මිනිස්සුන්ගේ ආකල්ප වල ඉදන්ම clean කරන්න ඕන)
Quality of Lifeමේක කොනක ඉදලා සුද්ද කරලා ගන්න ඕන. යම් පිරිසකට පාඩු සිද්ධ වෙයි. ඒව ඉතින් එහෙම තමයි. නැත්නම් ලංකාව කවදා හරි මුඩුක්කු රටක් වෙලා තමයි නවතින්නේ. එහෙම නැතුව මේ යකඩ කැලි ගලවන්න එකට තරුණ හීන මාරනවෝ කියලා මෝඩ චුන් දෙන උන් නම් සත පහකට ගණන් ගන්න හොඳ නෑ. Quality of life එක හදන්න මගේ උපරිම සහාය... (බස් විතරක් නෙවේ,, මිනිස්සුන්ගේ ආකල්ප වල ඉදන්ම clean කරන්න ඕන)
Gota season 02
lassanata karan yanawa
Ranil genna one asap![]()
Anurayya has taken adu kule sinhalu for a good ride..!Quality of Life
