"Clean Sri Lanka"වෙන් ගැලවුණු බෝඩ්

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    මේක කොනක ඉදලා සුද්ද කරලා ගන්න ඕන. යම් පිරිසකට පාඩු සිද්ධ වෙයි. ඒව ඉතින් එහෙම තමයි. නැත්නම් ලංකාව කවදා හරි මුඩුක්කු රටක් වෙලා තමයි නවතින්නේ. එහෙම නැතුව මේ යකඩ කැලි ගලවන්න එකට තරුණ හීන මාරනවෝ කියලා මෝඩ චුන් දෙන උන් නම් සත පහකට ගණන් ගන්න හොඳ නෑ. Quality of life එක හදන්න මගේ උපරිම සහාය... (බස් විතරක් නෙවේ,, මිනිස්සුන්ගේ ආකල්ප වල ඉදන්ම clean කරන්න ඕන)
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    මේක කොනක ඉදලා සුද්ද කරලා ගන්න ඕන. යම් පිරිසකට පාඩු සිද්ධ වෙයි. ඒව ඉතින් එහෙම තමයි. නැත්නම් ලංකාව කවදා හරි මුඩුක්කු රටක් වෙලා තමයි නවතින්නේ. Quality of life එක හදන්න මගේ උපරිම සහාය...
    Quality of life :love:
     
    • Like
    Reactions: c gate

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    පොඩි පාරෙ ජෙට් චොපර් එහෙමත් යනව වගේ...
    අනුරය පව් කියල හිතෙනව, සෑහෙන කාලයක් මීටරෙන් ගහල ගොඩ දාගත්ත ගේම ගම් නියම් ගම් වල ඉන්න ජෙපි බයියො හාල කාලම දානවා...
     
    • Like
    Reactions: Mr Bones

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    පොඩි පාරෙ ජෙට් චොපර් එහෙමත් යනව වගේ...
    අනුරය පව් කියල හිතෙනව, සෑහෙන කාලයක් මීටරෙන් ගහල ගොඩ දාගත්ත ගේම ගම් නියම් ගම් වල ඉන්න ජෙපි බයියො හාල කාලම දානවා...
    මට හිතෙන්නේ බන් පොලිසියේ ක්ලීන් ශ්‍රී ලංකා ප්‍රොජෙක්ට් එක බාරව ඉන්නේ පොහොට්ටුවෙක්ද කොහෙද.
     
    • Haha
    Reactions: nvhcc89

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,465
    166,853
    113
    එකමත් එක රටක
    මේක කොනක ඉදලා සුද්ද කරලා ගන්න ඕන. යම් පිරිසකට පාඩු සිද්ධ වෙයි. ඒව ඉතින් එහෙම තමයි. නැත්නම් ලංකාව කවදා හරි මුඩුක්කු රටක් වෙලා තමයි නවතින්නේ. එහෙම නැතුව මේ යකඩ කැලි ගලවන්න එකට තරුණ හීන මාරනවෝ කියලා මෝඩ චුන් දෙන උන් නම් සත පහකට ගණන් ගන්න හොඳ නෑ. Quality of life එක හදන්න මගේ උපරිම සහාය... (බස් විතරක් නෙවේ,, මිනිස්සුන්ගේ ආකල්ප වල ඉදන්ම clean කරන්න ඕන)
    එහෙම පොලිසියෙන් ගිහින් මීඩියා ෂෝ දාල බෝඩ් ගැලෙව්වා කියලා එකපාර මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් වෙන්නෙත් නෑ , කොනක ඉදන් එහෙම ක්ලින් කරන්නත් බෑ ඕවා ඔක්කොම .
     
    • Like
    Reactions: Mr Bones

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,375
    1
    17,107
    113
    −273.15°C
    Horu Allan kalin rata Clean karanna oona konaka idan http lawa. Public toilet ekakata gihin balanna oona karumeta Hari. Reela iwara Wela Wathura gahanna thiya renna wath Danne nathi un inna rataka oyita wada deyak balaporoththu wenna ba.😂 Cigarette eka beela toilet eke bima daala yanawa. Wathura ekka mix Unahama ena smell ekata husma hirawenna giya mage ekaprak. Edayin passe me wenakn public toilet ekakata gihin na. 😑
     
    • Haha
    Reactions: Mr Bones

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,706
    16,921
    113
    මේක කොනක ඉදලා සුද්ද කරලා ගන්න ඕන. යම් පිරිසකට පාඩු සිද්ධ වෙයි. ඒව ඉතින් එහෙම තමයි. නැත්නම් ලංකාව කවදා හරි මුඩුක්කු රටක් වෙලා තමයි නවතින්නේ. එහෙම නැතුව මේ යකඩ කැලි ගලවන්න එකට තරුණ හීන මාරනවෝ කියලා මෝඩ චුන් දෙන උන් නම් සත පහකට ගණන් ගන්න හොඳ නෑ. Quality of life එක හදන්න මගේ උපරිම සහාය... (බස් විතරක් නෙවේ,, මිනිස්සුන්ගේ ආකල්ප වල ඉදන්ම clean කරන්න ඕන)
    Quality of Life
     
    • Haha
    Reactions: Mr Bones

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    Gota season 02
    lassanata karan yanawa :D
    Ranil genna one asap :D
    GcZclbJXgAADyxi