ඔව් බන්. කලින් අවුරුදු වල 20 ගණන් තීබිල නෙ. අපරාදෙ.dala tiyenne..okkoma online karaganna puluwan..youtube eke videos athi..dan nam 10% wage thama labenne..
ow short trem tibba,,ඔව් බන්. කලින් අවුරුදු වල 20 ගණන් තීබිල නෙ. අපරාදෙ.
CAL Fixed Income Opportunities Fund (FIOF) ගැන දන්න කවුරුත් ඉන්නවද? කොහොමද මේක open කරන්නෙ? experience එක කොහොමද මේකක සල්ලි දාල තියන කෙනෙක්ගෙ? ලොකු ගාණක් නෙවේ මුලින්ම ලක්ශයක් වගේ දාල පටන් ගන්න බැලුවෙ.
මේකට වඩා හොඳ options තියේද?
මම google reviews ටිකක් දැක්කනෙ බන් withdraw කරන්න පොඩ්ඩක් අමාරුයි කල් අරිනව කියල CAL එකෙන්.withdrawal walata issue ekak nam ne
ඔව් බන් මාත් දැක්ක. ටිකක් බලල ඒකෙත් සල්ලි ටිකක් දාන්න ඕනා.Oke stock market eka sambanda fund ekak thiyenawa eke rates hodai but risk wedi
අඩේ මේකෙන් rates chk කරන්න පුළුවන් කියල දැනගෙන හිටියේ නෑනේ.
20 ගණන් නෙමෙයි 32%ට ගියා 2022, ඒ කාලෙ දවස් 360 කට කෝටි 2.5ක් දාපු මගේ යාලුවෙක් හිටියා, ඌ ගොඩ, තව ඒ ක්රයිසිස් කාලෙ දුන්නා 1 ටු 1 කියලා එක ලංකා බැංකුවෙන්, ඒකෙ අවුරුදු 4කට පස්සේ දාන ගාන ඩබල් වෙනවා, මැක්සිමම් පුළුවන් 40 මිලියන්, මගේ යාලුවෙක් දැම්මා ඉඩමක් විකුනලා, ලබන අවුරුද්දේ ඌට කෝටි 8ක් අතේ, ඉන්වෙස්ට්මන්ට් කියන්නේ වෙලාව තමයි ඉතිං, ඔපචුනිටි දිහා බලාගෙනම ඉන්න ඕන, නැත්නම් අපිට ඕවා දැනුවත් කරන සෙට් ආශ්රය කරන්න ඕන..ඔව් බන්. කලින් අවුරුදු වල 20 ගණන් තීබිල නෙ. අපරාදෙ.
රිටන් එක ගිය අවුරුද්දේ 12.2% වැඩි වෙලා කියල නේද තියෙන්නේ?
adoo pattane20 ගණන් නෙමෙයි 32%ට ගියා 2022, ඒ කාලෙ දවස් 360 කට කෝටි 2.5ක් දාපු මගේ යාලුවෙක් හිටියා, ඌ ගොඩ, තව ඒ ක්රයිසිස් කාලෙ දුන්නා 1 ටු 1 කියලා එක ලංකා බැංකුවෙන්, ඒකෙ අවුරුදු 4කට පස්සේ දාන ගාන ඩබල් වෙනවා, මැක්සිමම් පුළුවන් 40 මිලියන්, මගේ යාලුවෙක් දැම්මා ඉඩමක් විකුනලා, ලබන අවුරුද්දේ ඌට කෝටි 8ක් අතේ, ඉන්වෙස්ට්මන්ට් කියන්නේ වෙලාව තමයි ඉතිං, ඔපචුනිටි දිහා බලාගෙනම ඉන්න ඕන, නැත්නම් අපිට ඕවා දැනුවත් කරන සෙට් ආශ්රය කරන්න ඕන..