danne ne. FB eke thibbe.Meka harida ? Luxury tax?
danne ne. FB eke thibbe.Meka harida ? Luxury tax?
Pussalla sir ta kiymu apiමේ ටැක්ස් හැදෙන හැටි තේරුම් ගන්න මහාචාර්ය කෙනෙක් වෙන්න වෙයි.
ඔව්. අඩුම 2000 වෙනකං වත් tax අඩු rate එකක් තියන්න ඕන.. 4cylinder 1.5, 2.0 වගේ engine මාර realiable...1500CC engines මාර durable. පරණ වාහන උනත් බලපුවාම එක හොදට පේනවා . engine CC එකට tax ගහන එක නම් අමු ගොන් වැඩක් .
dan 2nd hand market eka henama casebrand new 2025
Wagon R FX 6.4 million
Wagon R Stingray Rs.7.8 million

paw untadan 2nd hand market eka henama case
2017/2018 ewath 7m dalane
https://ikman.lk/en/ad/suzuki-wagon-r-stingray-turbo-2017-for-sale-gampaha-9
https://ikman.lk/en/ad/suzuki-wagon-r-stingray-2018-for-sale-gampaha-2040
dan yana market eka balala tax adjust karanawada danne naha

ඕක කරගන්න තමා අරහම නිවුස් ගහන්නෙ.dan 2nd hand market eka henama case
2017/2018 ewath 7m dalane
https://ikman.lk/en/ad/suzuki-wagon-r-stingray-turbo-2017-for-sale-gampaha-9
https://ikman.lk/en/ad/suzuki-wagon-r-stingray-2018-for-sale-gampaha-2040
dan yana market eka balala tax adjust karanawada danne naha
තීවිල් ගේන්න අවසර දීලයි ?
මෝටාර්සයිකල් වලට බදු කොහොමෙයි ? ඒවටත් ලක්සරි බදු ගහනවද