Excise duty for vehicle imports announced

BadAlucard

Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113




    මෙන්න මේ calculator එක හරිද roughly මේ ගානද වෙන්නේ?
    Luxury tax එක නෑනෙ? මේ තියෙන්නෙ tax rates වැඩි වෙන්ඩ කලින් දාපු ගනන් දැන් මීට වඩා වැඩි වෙයි.
    IMG_20250113_160021.jpg
     

    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,777
    113
    They say that the luxury tax will be levied on vehicles exceeding 1500CC

    Haven't seen any official literature on this honestly
    but there should be another tax based on value right?
    all together there should be 4 types of taxes. Isn't it?
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,157
    25,300
    113
    ගන්න පුළුවන් මිලකට වාහන ගෙන්වන්නේ නෑ.... මට නම් කියන්න තියෙන එකම option එක.... පරණ කබලක් අරන් full restoration එකක් කරන එක.
     
    • Like
    Reactions: dinuksha_asela

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,570
    2
    54,115
    113
    ගන්න පුළුවන් මිලකට වාහන ගෙන්වන්නේ නෑ.... මට නම් කියන්න තියෙන එකම option එක.... පරණ කබලක් අරන් full restoration එකක් කරන එක.

    Or find a well maintained Geely Emgrand with a manual transmission.

    quite reliable car, that.
     
    • Wow
    Reactions: War Fighter