මචන්ලා Alto 2015 එකක් මේ වෙලාවේ ගන්න එක ගැන මොකද හිතන්නේ,ගනන් අඩු වෙයිද ඉස්සරහට ? අලුත් ඇල්ටෝ එකක් එන කතාවකුත් කියනවා ලක්ෂ 35 ටද කොහෙද ඇත්තද බන් එක?
දන්නැති හින්දාමයි අහන්නෙ. ඕවගෙ brand new ඒවා තියෙනවද?මචන්ලා Alto 2015 එකක් මේ වෙලාවේ ගන්න එක ගැන මොකද හිතන්නේ,ගනන් අඩු වෙයිද ඉස්සරහට ? අලුත් ඇල්ටෝ එකක් එන කතාවකුත් කියනවා ලක්ෂ 35 ටද කොහෙද ඇත්තද බන් එක?
විට්ස් 2020න් පස්සේ හදන්නේ නැහැ. දන්න විදියට ගෙන්න දෙන්නේ උපරිම අවුරුදු තුනක් පරණ කාර් විතරයිvitz ekak 1.2M walata denawaaa neda
2015 මම ගත්තෙත් 14.75 කට.දන්නේ නා බන් 2015 අල්ටෙක් ගේ ඊයේ හරි පෙරේදා හරි ගියා , පොර ගත්තේ 14කටලු යකෝ 2015 , හික් ගෑවුනා . හැබැයි AC එකනම් නහය කූල් වෙන්න වැදුනා
Mulin kiyapan kaatada chandey dunne kiyalaමචන්ලා Alto 2015 එකක් මේ වෙලාවේ ගන්න එක ගැන මොකද හිතන්නේ,ගනන් අඩු වෙයිද ඉස්සරහට ? අලුත් ඇල්ටෝ එකක් එන කතාවකුත් කියනවා ලක්ෂ 35 ටද කොහෙද ඇත්තද බන් එක?
oh dukaවිට්ස් 2020න් පස්සේ හදන්නේ නැහැ. දන්න විදියට ගෙන්න දෙන්නේ උපරිම අවුරුදු තුනක් පරණ කාර් විතරයි
මටත් හිතෙන්නේ මේක තමයි වෙන්නේ... 2019 ගණන් වලට යන්නේ නෑ... 1000CC වලට අඩු ඒවා දැන් තියන විකාර ගණන් අඩු වෙනවා...mata nam therunu widiyata 1.0 adu wahana market eka poddak adu wenawa
1.5 wage loku ewanam lokuwata bahinne nathi wei
පිස්සුද bn. .me dwawsla gnna. Tawa masa tunakin aniwa adu wenw. Loku ganakin natat podi gankin hari adu wenwමචං ඕක උබ ගන්න හදන පළවෙනි වාහනේ නම් ගනින්. ඕක අරන් අවුරුදු දෙක තුනක් වත් පැදහන්. ඕකෙන් වෙන්නේ උබ ට වාහනයක් පදින්න තියන ආශාව දවස ගානේ පස්සට යනවා ඇරෙන්න market එකේ කිසි වෙනසක් වෙන්නේ නෑ. මොකක් ගත්තත් වටිනාකම එහෙම්ම තියනවා.
උබල වාහන ගන්නේ ආශාවට මිසක් බිස්නස් කරන්න නෙමේ. පුළුවන් තරම් එකේ ආතල් එක අරන් කැමති ගානකට විකුණහන්. මේකේ උන් කියනකම් බලන හිටියොත් ඕක කරන්න වෙන්නේ නෑ.