Jappan Alto vs Wagon R

weere_singhe

Well-known member
  • Dec 26, 2023
    982
    1,329
    93
    මගෙත් මතය නම් ජපන් Alto එකකට යන එක හොදයි වගේ.
    ඔය බජට් එකට තියෙන වැගන් R පට්ට යන්න පැදලා මීටර් වෙනස් කරපුවා ඇත්තේ.
    ** උබ 55 ෆිනෑන්ස් කරලා නම් ගන්නේ තව 10 ක් විතර වැඩි කලොත් 2023 වගේ ලංකාවේ දුවපු නැති ජපන් alto එකක් හොයාගන්න පුළුවන් වෙයි. උබ ඒ වැඩි 10 ට වඩා බෙනිෆිට් ටිකක් ලැබෙයි.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,025
    3
    118,572
    113
    Gampaha
    වැගන් ආර් නඩත්තු වියදම වැඩියි. පෙට්‍රල් වියදමනං ගොඩක් අඩුයි. 22ක් විතර කරනව.
    ඇල්ටො එකේ ඔය වාසි දෙකම තියෙනව.

    හැබැයි ඉඩකඩ, පෙනුම අතින් ගත්තම වැගන් ආර් එක හොඳයි...
     
    • Like
    Reactions: pdkuma